හිස්බුල්ලාට පහර දෙන්න යුද කැබිනට්ටුවේ අවසර
ඊශ්රායලය විසින් අත්පත් කරගනු ලැබ සිටින, සිරියානු දේශසීමාවේ පිහිටි ගෝලාන් කඳුකර ප්රදේශයේ, ක්රිඩාංගනයට ලෙබනනයේ හිස්බුල්ලා සටනන්කාමීන් එල්ල කළ රොකට් ප්රහාරයෙන්, දරුවන් 12 දෙනකු ඇතුළු 17 දෙනකු මියයෑමේ සිද්ධිය මුල්කොට ගනිමින්, ඊශ්රායලය ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමග යුද්ධයකට පැටළෙනු ඇතැයි බියක් හටගෙන තිබේ.