ට්රම්ප් ආරක්ෂා කරන්න බැරිවීම දුර්වලකමක්
පෙන්සිල්වේනියාවේ ජනරැළිය අමතමින් සිටිද්දී, රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප්ට වෙඩි ප්රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන්, ‘සීක්රට් සර්විස්’ ඇමෙරිකන් ජනාධිපති ආරක්ෂක අංශ ප්රධානී කිම්බර්ලි චීට්ල් කොංග්රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුව) විශේෂ විමර්ශන කමිටුවක් හමුවේ කරුණු පැහැදිලි කළාය.