
අප්‍රිකාවට අයත් උගන්ඩා රාජ්‍යයේ කම්පාලා අගනුවරින් ඉබෝලා මරණයක් වාර්තා වේ. මරණයට පත් වී ඇත්තේ කම්පාලා අගනුවර මහ රෝහලේ හදියක බව පැවැසෙයි.
ඇය 32 හැවිරිදි ඩයනා අට්වේන් නැමැති තැනැත්තියක බව උගන්ඩා සෞඛ්‍ය අමත්‍යාංශ ප්‍රකාශකයෙකු මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
මෙම හෙදිය, මියගොස් ඇත්තේ ම්බාලා නගරයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිද්දීය. ඇය ඉබෝලා ආසාදිතයකු බව තහවුරු වී ඇත්තේ මරණ පරීක්ෂණය සිදු කරද්දීය.
උගන්ඩාවෙන් මෙලෙස ඉබෝලා මරණයක් වාර්තා වූයේ 2023 වසරෙන් පසුවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd