
ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය අතරේ සටන් විරාමය දිගටම ක්‍රියාත්මක වීමත් සමඟ හමාස් සංවිධානය ඔවුන්ගේ ග්‍රහණයේ සිටි ප්‍රාණඇපකරුවන් තිදෙනකු අවස්ථා දෙකකදී නිදහස් කළේය.
ඊට සමගාමීව, ඊශ්‍රායල රජය ඔවුන්ගේ අත්අඩංගුවේ සිටි පලස්තීන සිරකරුවන් 183 දෙනකු නිදහස් කළ බවත්, එම පිරිස ගාසා තීරයට බස් රථවලින් රැගෙන යනු ලැබූ බවත් වාර්තා වේ.
හමාස් ග්‍රහණයේ සිට නිදහස ලැබූ තිදෙනාගෙන් එක් අයකු ඊශ්‍රායල ප්‍රංශ ද්විත්ව පුරවැසිභාවය ඇති අයකෙි. ඔහු ඔෆෙර් නෙල්ඩරෝන් නමැත්තාය. අනෙක් දෙදෙනා ඊශ්‍රායල ජාතිකයන්ය. මොවුන් ඊශ්‍රායල හමුදාවට යොමුකිරීම සිදුවූයේ රතු කුරුස සංවිධානය හරහාය.
(අල් ජසීරා)
2025 දෙසැම්බර් මස 04
796
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තවත් සිරකරු හුවමාරුවක්