
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මෙසේ පැවැසුවේ බ්‍රිතාන්‍ය මාධ්‍යවේදී පියේර් මෝගන් සමඟ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
වසර 3 ක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින රුදියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට තමන් සූදානම් බව ද යුක්රේන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මෙතරම් ප්‍රමාද?