
රුසියන් හමුදාව යුක්රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත් එයින්, යුක්රේන වැසියන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ. මියගිය පිරිස අතරේ කුඩා දරුවෙක් ද සිටී.
යුක්රේන ගුවන් හමුදාව පවසා ඇත්තේ රුසියන් හමුදාව ඩ්‍රෝන යානා 123 ක් සහ මිසයිල 40 ක් යොදා ගනිමින් මෙම ප්‍රහාරය සිදු කළ බවය.
ප්‍රහාරය එල්ල වූයේ පොල්ටාවා නමැති යුක්රේන නගරයටය. මෙය පිහිටා ඇත්තේ රුසියන් යුක්රේන දේශසීමාවේ සිට කිලෝ මීටර් 120 ක්පමණ රට ඇතුළට වන්නටය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd