IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ජපන් අගමැති තෑගි අරන් පුටින් හමුවන්න ඇවිල්ලා

ජපන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි. ජපන් අග්‍රාමාත්‍ය ඉෂිබා සහ ට්‍රම්ප් මෙසේ මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙයයි.

ධවල මන්දිරයට පැමිණි ජපන් අග්‍රාමාත්‍යවරයාට ට්‍රම්ප්ගෙන් හිමිවූයේ ඉතාමත් උණුසුම් පිළිගැනීමකි. ඉෂිබා, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ට රන්වන් සමුරායි හිස් වැස්මක් තෑගි කළ අතර, ට්‍රම්ප් මහත් සතුටින් එය බාර ගත්තේය.

ට්‍රම්ප් පසුගිය ජනවාරියේ දිවුරුම් දීමෙන් පසු ඔහු හමුවීමට ධවල මන්දිරයට ආ දෙවැනි රාජ්‍ය නායකයා වන්නේ ජපන් අග්‍රාමාත්‍ය ඉෂිඩාය. ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

ජපන් අගමැති තෑගි අරන් පුටින් හමුවන්න ඇවිල්ලා

චතුරි Thursday, 13 February 2025 07:17 AM

යන්නෙ කොහෙද මල්ලෙ පොල්.

:       0       1

wedage Friday, 14 February 2025 10:04 AM

කෝ මෙතන පුටින් කෙනෙක් නෑ නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1462 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1312 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site