ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දුම්රිය ස්ථානයේ හටගත් තෙරපීමකින් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය පිරිස අතර කාන්තාවන් 10 දෙනකු සහ කුඩා දරුවන් සිවු දෙනකු සිටින බව පැවැසෙයි.
මහා කුම්භමේලා උත්සවය ඉන්දියාවේ පැවැත්වෙයි. ඒ වෙනුවෙන් යොදවා ඇති දුම්රිය දෙකක් ප්‍රමාද වීම හේතුවෙන් දුම්රිය ස්ථානයේ මෙම තෙරපීම සිදුවුණු බව පැවැසෙයි.
සිදුවුණු තෙරපීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නවද්ලිලි දුම්රිය ස්ථානයේ තෙරපීමක්