
වවුලන්ගෙන් මනුෂ්‍ය අපට ආසාදනය වන නව කොරෝනා වයිරසයක් චීනයෙන් හඳුනාගෙන ඇත.
මෙම වයිරසය නම් කර ඇත්තේ HKU5-CoV-2, යනුවෙනි. මෙය 'කොවිඩ් 19' කොරෝනා වයිරසයට බෙහෙවින් සමානය.
චීන වෛද්‍ය පර්යේෂකයන් HKU5-CoV-2 වයිරසය හඳුනා ගත්ත ද මෙය තවමත් මනුෂ්‍යයන් අතරේ පැතිර ගොස් නැත.
තද උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, අඟපත වේදනාව ආදිය රෝග ලක්ෂණ වනු ඇතැයි අනුමාන කෙරේ.
BBC
2025 ඔක්තෝබර් මස 08
1460
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1310
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චීනයෙන් නව කොරෝනා වයිරසයක්
PRIYA Sunday, 23 February 2025 08:58 AM
ඇයි චීනෙ ඇයි?
Chathuri Monday, 24 February 2025 06:23 AM
හරිම අපිරිසිදුයි. චින්නු. නාන්නෙ නැහැ. කොයිතරම් වතුර තිබුණත්. එක කාමාරයක් කුලියට අරන්. දයක් නිදාගන්නවා රෑට. ඒ කට්ටිය උදේට නැගිටලා ගියාම. රෑවැඩ කරපු කට්ටිය එතනම නිදා ගන්නවා. එතකොට විස්සක්. ඉන්නවා. කාමරෙක. හැම සතාවම කනවා. සිංහයාගෙත් දත් හරි ගන්නවා. හරිම විසයි චිනුන්ගේ ශරීරය. සර්පයො කන නිසා. හුස්ම පිටවෙන්නේ. විස මුලු චිනේම ඒ වගෙ. ඉතින් මේ වගෙ හොයාගන්න බැරි ලෙඩ. හැදෙන එක පුදුමයක් නෙමේ.