
පෙනහළු ආසාදනයක් හේතුවෙන් සතියකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගතවුණු පැය 24 දී නරක අතට හැරුණු බව වෛද්‍යවරු පැවැසූහ.
88 හැවිරිදි පාප්තුමන් හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවකින් පෙළෙන බවත්, එතුමන්ට දිගින් දිගටම ඔක්සිජන් සැපැයීම සිදු කරන බවත් වෛද්‍යවරුන් උපුටා දක්වමින් වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
BBC

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින් සුවපත් වේවා!