
පෙනහලු ආසාදනයක් සහ ස්වසන ආබාධ හේතුවෙන්, රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය මේ වනවිට යම්තාක් දුරකට අඩු වී ඇතැයි එතුමන්ට ප්‍රතිකාර ගබා දෙන වෛද්‍යවරු පවසති.
වෛද්‍යවරුන් මෙසේ පැවැසුවේ, 88 හැවිරිදි පාප්තුමන්ගේ රුධිර පරීක්ෂණ වාර්තා අධ්‍යයනය කිරීමෙනි. පාප්තුමන් ස්වසන ආබාධ තත්ත්වයක් හේතුවෙන් රෝමයේ ගෙමෙලි රෝහලට ඇතුළත් කෙරුණේ පසුගිය 14 වැනිදාය.
වෛද්‍යවරුන් උපුටා දක්වමින්, වතිකානය දිගින් දිගටම පවසා ඇත්තේ, පාප්තුමන්ගේ තත්ත්වය බරපතල බවය.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
ජෙරම් මෙන්න වැඩ පෙන්නන්න නියම වෙලාව. මොකද කියන්නේ?