IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


යුක්රේන ජනාධිපති ඒකාධිපතියෙක් - ට්‍රම්ප්

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඒකාධිපතියකු යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි. 

ට්‍රම්ප් මෙසේ සෙලෙන්ස්කීට චෝදනා කළේ, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණ ඇතිව සෞදියේ පැවැත්වුණු සාකච්ඡාවලට යුක්රේනය සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන්, සෙලෙන්ස්කී දිගින් දිගටම මැසිවිලි නැගීමත් සමඟය.

රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වී වසර තුනක් ගත වී ඇත. යුද්ධය අතරතුරේ සෙලෙන්ස්කීගේ ධුර කාලය අවසන් වුණු අතර, සෙලෙන්ස්කී මැතිවරණ කිසිවක් පැවැත්වීමට උනන්දුවක් දැක්වූයේ නැත. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඒකාධිපතියකු යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් චෝදනා කරන්නේ එබැවිනි.

යුද්ධය අවසන් කිරීමට පැවැත්වෙන සාකච්ඡා සඳහා යුක්රේනය සහභාගී කර නොගත්තැයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, ට්‍රම්ප් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීට පවසා ඇත්තේ, බොරුවට කලබල නොවන ලෙසත්, ඇමෙරිකාව යුක්රේනය ‘හලා දමා’ නැති බවත්ය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

යුක්රේන ජනාධිපති ඒකාධිපතියෙක් - ට්‍රම්ප්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1461 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1310 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site