IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මිලියන 5 කට ඇමෙරිකාවේ පදිංචිය

ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය අපේක්ෂා කරන අතමිට සරු සංක්‍රමණික විදේශිකයන්ට, ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක මුදලකට ස්ථිර පදිංචිය අලෙවි කිරීමට තමන් පියවර ගන්නා බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙම ක්‍රමය ‘ගෝල්ඩ්කාඩ්’ ලෙස නම් කර ඇති අතර, මේ වනවිට ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය ලබා දීම සඳහා භාවිත කරන ‘ග්‍රීන්කාඩ්’ ක්‍රමවේදය හා සමාන ප්‍රතිලාභ මෙම ‘ගෝල්ඩ්කාඩ්’ මගින්, එය ලබා ගන්නා පුද්ගලයන්ට හිමිවන බව ජනපති ට්‍රම්ප් වැඩි දුරටත් පැහැදිලි තිබේ.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙම නව ක්‍රමය හඳුන්වා දෙමින් වැඩි දුරටත් පැහැදිලි කර ඇත්තේ, රැකියා උත්පාදනය කරමින්, ඇමෙරිකන් ආර්ථිකය තුළ විශාල මුදලක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන විදේශිකයන් වෙනුවෙන් මෙම ගෝල්ඩ් කාඩ් ක්‍රමය ලබා දෙන බවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

මිලියන 5 කට ඇමෙරිකාවේ පදිංචිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 458 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site