ඉන්දුනීසියාව, රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවෙන් නිවාස කීපයකට හානි සිදුවුවත්, ජීවිත හානි කිසිවක් සිදු නොවිණි.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය, උතුරු සුලවේසි ප්‍රදේශයේ වෙරළට ඔබ්බෙන්, කිලෝමීටර් 10ක් ගැඹුරින් හටගත් බව පැවැසෙයි. භූමි කම්පාවන් පසු සුනාමි බියක් හටගත් නමුත් එවැන්නක් සිදු නොවිණි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd