
යුරෝපීය කොමිසමේ සභාපති උල්සුලා වොන් - ඩර් ලෙයෙන් සහ යුරෝපීය සංගමයේ කොමසාරිස්වරුන්ගේ විද්‍යාල නියෝජිතයින් පිරිසක් ඉන්දියාවේ සංචාරයක් සදහා පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මාධ්‍ය වාර්තා පවසන්නේ පිරිස අද (27) සහ හෙට ඉන්දියාවට පැමිණීමට නියමිතව ඇත.
යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මෙම සංචාරයේ සංකේතාත්මක වැදගත්කම සහ වෙළඳාම, තාක්‍ෂණය සහ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දියාව සමඟ නව උපායමාර්ගික න්‍යාය පත්‍රයක් සැකසීමේ අරමුණ ඉස්මතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd