
ඇමෙරිකාවේ ජනපද කීපයක සරම්ප වසංගත තත්ත්වයක් වාර්තා වන බවත්, මේ වනවිට සෞඛ්‍ය අංශ සරම්ප රෝගීන් සිය ගණනක් හමුවී ඇති බවත් වාර්තා වේ.
සරම්ප රෝගීන් හමුවී ඇත්තේ මෙක්සිකෝ සහ ටෙක්සාස් ජනපදවලිනි. හමුවුණු රෝගීන්ගෙන් වැඩි දෙනා අවුරුදු 17 ට අඩු දරුවන් බව ද පැවැසෙයි.
සරම්ප සඳහා ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොගැනීම, සරම්ප වසංගතයකට හේතුව බව ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd