
චිලී රාජ්‍යයේ සැන්ටියේගෝ නුවර, හිටිහැටියේ විදුලිය බිඳ වැටීමක් සිදුවිය. මිලියන ගණනක පිරිසක් එම විදුලිය බිඳ වැටීම හේතුවෙන් පීඩාවට පත්වුණු බව පැවැසෙයි.
විදුලි පද්ධතියේ සිදුවුණු හදිසි දෝෂයක් හේතුවෙන් මෙසේ විදුලිය බිඳ වැටුණු බව චිලී මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. විදුලි බලය විසන්ධි වීම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල විය.
විදුලිය බිඳ වැටුණු අවස්ථාවේ, යුක්රේන රජය රටේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශ කළේය. ඒ, විදුලි බලය විසන්ධි වුණු අවස්ථාවේ රට තුළ කලකෝලහාල හටගැනීමට ඉඩක් ඇති බැවිනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd