
ගාසා තීරයේ පලස්තීනුවන් සම්බන්ධයෙන්, ට්‍රම්ප් කළ ප්‍රකාශයක්, ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානයේ පැසැසුමට හේතුවක් වී ඇත.
මීට පෙර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු සමඟ එක් වී, ට්‍රම්ප් යෝජනා කළේ ගාසා තීරයේ පලස්තීනුවන් බලහත්කාරයෙන්, වෙනත් තැනක පදිංචි කරවා ගාසා තීරය සංවර්ධනය කිරීමේ වගකීම බාර ගන්නා බවය.
කෙසේ නමුත් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී, අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් හමුවීමෙන් පසු ට්‍රම්ප් පැවැත් වූ මාධ්‍ය හමුවේ දී ඔහු අවධාරණය කළේ පලස්තීනුවන් බලහත්කාරයෙන් කිසිම තැනකට යොමු නොකරන බවය.
ගාසා තීරය සංවර්ධනය කර, පලස්තීනුවන්ට ලබා දීමට තමන් ඉදිරිපත් කළ අදහස ක්‍රියාත්මක වනු ඇත්තේ ගාසා පලස්තීන වැසියන්ගේ කැමැත්ත අනුව පමණක් යැයි ද ට්‍රම්ප් එම මාධ්‍ය හමුවේ දී පැහැදිලි කර තිබුණි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හමාස් සංවිධානය ට්‍රම්ප් ගැන පැහැදීමකින්