
කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.
කැනඩාව පවසා ඇත්තේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගනිමින්, සිරියාවේ ඩමැස්කස් අගනුවර කැනඩා තානාපති කාර්යාලයක් විවෘත කරන බවය.
ඊට අමතරව, සිරියානු අන්තර්වාර රජය වෙනුවෙන් කැනඩාව කැනේඩියානු ඩොලර් මිලියන 84 ක් ලබා දීමට සූදානම් බව කැනඩා විදේශ අමාත්‍ය මිලේනී ජෝලී පවසා ඇත. මෙම මුදල ලබා දෙන්නේ මානුෂීය ආධාර වශයෙනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd