
සිරියාවේ අන්තර්වාර රජය සකස් කළ තාවකාලික ව්‍යවස්ථාවට එරට අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මඩ් අල් ෂාරා අත්සන් තැබුවේය.
බෂාර් අල් අසාද්ගේ පාලනය අවසන් වීමෙන් පසු, බෂාර් අල් අසාද් පාලනය අවසන් කිරීමට අරගල කළ විපක්ෂය මෙම අනතර්වාර රජය පිහිටුවා ඇති අතර, අහ්මඩ් අල් ෂාරා යනු, එම විපක්ෂයට සහාය දැක්වූ සන්නද්ධ කැරැලිකරුන්ගේ නායකයාය.
නව ව්‍යවස්ථාවක් සකස් කර මහ මැතිවරණයකට යෑමට වසර පහක් පමණ ගතවනු ඇති බවත්, එතෙක් මෙම තාවකාලික ව්‍යවස්ථාව අනුව ක්‍රියාකරන බවත් ඊට අත්සන් කරමින් අහ්මඩ් අල් ෂාරා පැවැසීය.
(අල් ජසීරා)
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිරියාවට තාවකාලික ව්‍යවස්ථාවක්