
කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මාක් කාර්නි දිවුරුම් දුන්නේය. කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. මේ වනවිට පාලක පක්ෂය ලෙස බලයේ සිටින්නේ ලිබරල් පක්ෂයයි.
පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවත්වුණු පක්ෂ අභ්‍යන්තර ඡන්ද විමසුමෙන් 59 හැවිරිදි මාක් කාර්නි පසුගිය දා ජයග්‍රහණය කළේය. ඒ, අනුව ඔහු අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.
(ඒ.එෆ්.පි.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd