
ඇමෙරිකාවේ පරිගණක ජාල ආශ්‍රිතව සිදුවන සියලු පරිපාලන කටයුතු කෘත්‍රිම බුද්ධියකට පවරා දීමෙන්, කඩිනමින් සහ සාර්ථකව ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවනු ඇති බවත්, පරිපාලන කටයුතු කාර්යක්ෂම වනු ඇති බවත් ඉලොන් මස්කන් පවසයි.
ලොව අංක එකේ බිලියනපතියා වන ඉලොන් මස්ක්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන උපදේශකවරයා ද වෙයි. ට්‍රම්ප් විසින් පිහිටුවනු ලැබ ඇති 'රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව' බාරව කටයුතු කරන්නේ ද ඔහුය.
ඇමෙරිකාවේ පරිපාලන කටයුතු කෘත්‍රිම බුද්ධියකට පවරා දීම සුදුසු යැයි මස්ක් කරන යෝජනාවට, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් කිසිවක් පවසා නැත. කෙසේ නමුත්, මෙය බොහෝ දෙනකුගේ දැඩි විරෝධයටත් අප්‍රසාදයටත් හේතුවක් බව පැවැසෙයි.
(අල් ජසීරා)
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමෙරිකා රජය පරිපාලනයට කෘත්‍රිම බුද්ධියක් ?