
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මියන්මාරය මුහුණ දුන් ව්‍යසනය ගැන අදහස් දැක්වීමක් කළේය.
‘මියන්මාර හමුදා පාලනය ගැන අපේ කිසිම පැහැදීමක් නැහැ. නමුත් මේ වෙලාවේ මියන්මාර වැසියන් මුහුණ දී සිටින තත්ත්වය ඛේදනීයයි. ඇමෙරිකාව අවශ්‍ය ඕනෑම උදවුවක් ලබා දීමට සූදානම්.’ යැයි ට්‍රම්ප් පැවැසීය.
කෙසේ නමුත් රට මහ ව්‍යසනයකට ලක් වී ඇති අවස්ථාවදී පවා මියන්මාර හමුදාව, ඔවුන්ට එරෙහි කැරැලිකරුවන් ඉලක්ක කරමින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd