
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අගය ඉශල යෑම ආරම්භ විය.
ජපාන, දකුණු කොරියා, වියට්නාම්, සිංගප්පූරු සහ ඕස්ටේ්‍රලියා කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු අගයකින් ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd