
ජනප්‍රිය හොලිවුඩ් නළු වැල් කිල්මර් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 65 කි.
2014 වසරේ වැල් කිල්මර් පිළිකා රෝගියකු ලෙස හඳුනා ගැනුණි. පිළිකාව වර්ධනය වූයේ උගුරේය. වැල් කිල්මර්ට කතා කිරීමට පවා නොහැකි විය.
පසුගිය දින කීපයේ, වැල් කිල්මර් රෝගී වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර, ඔහු මියගොස් ඇත්තේ නිව්මෝනියා තත්ත්වයකිනි.
‘බැට්මෑන් ෆෝඑවර්’, ‘ද සේන්ට්’, ‘ටොප් ගන්’ ආදී චිත්‍රපටවලින් වැල් කිල්මර් අතිශය ජනප්‍රිය විය.
(සී.එන්.එන්.)
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොලිවුඩ් නළු වැල් කිල්මර් සමුගනී