
චීන ජාතිකයන් 155 දෙනකු පමණ රුසියාවට සහාය පළ කරමින්, යුක්රේන හමුදා සමඟ සටන් වදින බව යුක්රේන බුද්ධි අංශ අනාවරණය කර ඇත.
මේ වනවිට එසේ සටන් බිමේ සිටියදී අල්ලා ගත් චීන ජාතිකයන් දෙදනකු සම්බන්ධයෙන් විස්තර අනාවරණය කිරීමට ද යුක්රේන රජය කටයුතු කර ඇත.
චීනය සහ යුක්රේනය අතරේ යහපත් සබඳතා පවතින අතර, මේ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, චීන රජය සමඟ සාකච්ඡා පවත්වන බව ද වාර්තා වේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd