IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇමෙරිකාවේ ටෙක්සාස් සරම්ප වසංගතය දරුණුයි

ඇමෙරිකාවේ බටහිර ටෙක්සාස් ජනපදයේ, සරම්ප වයිරස වසංගත තත්වය දරුණු බව එරට සෞඛ්‍ය අංශ පවසයි. 

මේ වනවිට කුඩා දරුවන් දෙදෙනකු සරම්ප රෝගයට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති. එම දරුවන් දෙදෙනාම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන නැතැයි ද පැවැසෙයි.

මේ වනවිට ටෙක්සාස් ජනපදය  සහ ඒ ආශ්‍රිත ජනපදවලින් සරම්ප රෝගීන් 480 කට වැඩි පිරිසක් වාර්තා වී ඇතැයි ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඇමෙරිකන් වැසියෝ ප්‍රතිශක්තිකරණ එන්නත් සම්බන්ධයෙන් ලොකු සැකයකින් පසුවෙති. ඒ, ප්‍රතිශක්තිකරණ එන්නත් හේතුවෙන්

‘ඔටිසම්’ රෝගී තත්වයට දරුවන් ලක්වෙනවා යැයි පවසමිනි. වෛද්‍යවරු මෙම අදහස තරයේ බැහැර කරති.

ටෙක්සාස් ජනපදයෙන් ආරම්භ වුණු සරම්ප වයිරස ව්‍යාප්තිය නිසි ලෙස පාලනය කර ගැනීමට නොහැකි වූ බවට ඇමෙරිකන් සෞඛ්‍ය ලේකම් (සෞඛ්‍ය ඇමති) ට චෝදනා එල්ල වී ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

 (එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඇමෙරිකාවේ ටෙක්සාස් සරම්ප වසංගතය දරුණුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site