
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වනු ඇතැයි විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ප්‍රංශ ජනාධිපති මැක්රොන් වැඩිදුරටත් පැහැදිලි කළේ, ජූනි මාසයේ දී සෞදි අරාබියේ පැවැත්වෙන ඊශ්‍රායල පලස්තීන එක්සත් ජාතීන්ගේ සමුළුවේදී තමන් මේ බව ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් පසුවන බවය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd