IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


චීන සෙබළු දෙදෙනෙක් යුක්රේන හමුදා ග්‍රහණයට

රුසියාවට සහාය පළ කරමින්, රුසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වී, යුක්රේන හමුදාවට එරෙහිව සටන් වැදුණු චීන ජාතිකයන් දෙදෙනකු අල්ලා ගැනීමට තම හමුදා සමත් වී ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

මේ සම්බන්ධයෙන් යුක්රේන රජය චීනයට දැනුම්දීමක් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ද ඉල්ලා ඇත. ඊට හේතුව,

චීනය කොන්දේසි විරහිතව රුසියාවේ මිතුරකු ලෙස සිටින නමුත්, යුක්රේනය සමඟ ද යහපත් සබඳතා පවත්වයි.
කෙසේ නමුත්, ඇමෙරිකන් බුද්ධි අංශ දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ චීනය පමණක් නොව, ඉරානය ද නිල නොවන අයුරින්, රුසියන් රජයට සහාය දක්වන බවය.

යුක්රේන හමුදාව, චීන සොල්දාදුවන් දෙදෙනකු මේ අයුරින් අල්ලා ගත් පළමු අවස්ථාව වන්නේ මෙයයි. මේ වනවිට උතුරු කොරියන් සෙබළුන් පිරිසක් රුසියන් හමුදාව සමඟ එක් වී, යුක්රේනය සමඟ සටන් වදී. රුසියාවත් උතුරු කොරියාවත් අතරේ පවතින්නේ සමීප මිත්‍රත්වයකි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

චීන සෙබළු දෙදෙනෙක් යුක්රේන හමුදා ග්‍රහණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 691 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site