2011 විශිෂ්ටතම ඉන්දියානුවා අන්නා හසාරේ 2011 වසරේ විශිෂ්ටතම ඉන්දියානුවාට පිරිනැමෙන සම්මානය හිමිවූයේ අන්නා හසාරේටය. හසාරේ, ගාන්ධි අනුගාමිකයකු මෙන්ම ඉන්දීය රජයේ දූෂණ වංචාවල 19 December 2011
පිලිපීනයට කඩා වැදුණු ‘වෂී’ සුළි කුණාටුව 600 ක් බිලිගනී ‘වෂී’ නමැති ප්රචණ්ඩ සුළි කුණාටුව පිලිපීනය හරහා හමා යෑමත් සමඟ හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් 600 දෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ. 200 දෙනෙක 19 December 2011
ඇමෙරිකා සෙබළුන් පනස්දහසක් ඉරාකයෙන් ආපසු ගෙන්වා ගනී වසර නවයක් තිස්සේ ඉරාකයේ හමුදා මෙහෙයුම්වල නියැළී සිටි 50,000 ක ඇමෙරිකන් හමුදා සෙබළු පිරිසක් මෙහෙයුම් අවසන් කොට පෙරේදා (14) ඇමෙරිකාවට පැමි 16 December 2011
ගමේ පෙරූ මත්වතුර බී එකසිය දෙදෙනෙක් මරුට ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ග්‍රාමීය මට්ටමෙන් පෙරන අධික විෂ සහිත රසායන ද්‍රව්‍යයක් වන මෙතනෝල් අධි සාන්ද්‍රණයෙන් යුක්ත බවට සැක කෙරෙ 16 December 2011
ඇමෙරිකා ප්‍රහාරයක් එල්ලවේයැයි බියෙන් ඉරානයේ න්‍යෂ්ටික කටයුතු භූගත බංකරයක ඇමෙරිකාවෙන් ගුවන් ප්‍රහාරයක් එල්ලවේවියැයි බියෙන්, ඉරානය මින් ඉදිරියට ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු කඳුකරයේ පිහිටි භූගත බංකරයක සිදුක 16 December 2011
අභියාචනයක් ඉදිරිපත් කරන්න වෛද්‍ය මරේ ට සල්ලි නැතිලූ පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මරණයට වරදකරුවී වසර 4 ක සිර දඬුවමකට යටත්ව සිටින වෛද්‍ය කොන්ඩුඞ් මරේ එම තීන්දුවට විරුද්ධ අභියාචනයක් ඉදිරි 15 December 2011
ඔබාමාගේ ඉල්ලීම ඉරානය ප්‍රතික්ෂේප කරයි ඉරාන ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළුවී ඔත්තු බලමින් සිටියදී ඉරාන ආරක්ෂක හමුදා විසින් බිම හෙළණු ලැබූ ඇමෙරිකාවට අයත් ඩ්‍රෝන යානය ආපසු 15 December 2011
ඉරානය අතට පත් ඇමෙරිකන් යානය ඔබාමා ආපසු ඉල්ලයි ඉරාන ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වී ඔත්තු බලමින් සිටිද්දී ඉරාන හමුදාව අත්ට පත්වූ නියමුවන් රහිත ඇමෙරිකන් ඩ්‍රෝන යානය ආපසු බාර දෙන් 14 December 2011
මිෂෙල් ඔබාමයි නත්තල් සීයයි එළැඹෙන නත්තල් උත්සවය නිමිත්තෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ‘ජාතික ළමා වෛද්‍ය මධ්‍යස්ථානයේ’ ප්‍රතිකාර ගන්නා කුඩා දූ දරුවන් වෙනුවෙ 14 December 2011
ජනාධිපතිවරණයේදී පුටින් එක්ක තරග කරන්න ධන කුවේරයෙක් ලබන වසරේ රුසියාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තමන් ද ඉදිරිපත් වන බව රුසියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරියෙක් වන මිහායිල් ප්රොකෝරෝව් පවස 14 December 2011
මේ වසරේ අවසන් පූර්ණ චන්ද්‍ර ග්‍රහණය ආසියාව දකී 2011 වසරේ අවසන් පූර්ණ චන්ද්‍ර ග්‍රහණය පෙරේදා (10) දිස්විය. නැගෙනහිර සහ මධ්‍යම ආසියාව, ඇමෙරිකාව, කැනඩාව, හවායි, ඇලස්කාව, ඕස්ටේ්රලියාව ස 12 December 2011
අගමැති පුටින්ට එරෙහි විරෝධතා රුසියාව පුරා රුසියාවේ පැවැත්වුණු මහ මැතිවරණය දුෂිත බව පවසමින් සහ අගමැති ව්ලැඩිමීර් පුටින් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ගත් ත 12 December 2011
මෙක්සිකෝවට භූමි කම්පාවක් මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි නගරය සහ දකුණු ගුඑරෝ පළාත ඊයේ (11) රික්ටර් මාපකයේ ප්‍රබලත්වය ඒකක 6.5ක් සටහන් කළ භූමි කම්පාවකින් දෙදරා ගිය අතර එ 12 December 2011
යේමන ජනපති සාලේට ඕනෑ සාමයක් නොවේ යුද්ධයක් ගල්ෆ් රටවල යෝජනාවකට අනුව බලතල අත්හල නමුත් දිගටම ජනපති ධුරයේ රැඳී සිටින යේමන ජනාධිති අලී අබ්දුල්ලා සාලේට අවශ්‍ය යුද්ධයක් මිස සාමයක් 12 December 2011
සෝමාලියා රතු කුරුස කාර්යාලයට කෙන්යා ගුවන් හමුදාවෙන් බෝම්බ සෝමාලියාවේ ෂෙබාබ් ඉස්ලාමීය සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් කෙන්යා ගුවන් හමුදාව පෙරේදා (10) එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් සෝමාලි රතු කුරු 12 December 2011
රෝහලේ ගින්නෙන් 89 ක් මියයෑම:වගකිවයුත්තන්ට දැඩි දඬුවම් ඉන්දියාවේ කොල්කටා නුවර පෞද්ගලික රෝහලේ හටගත් ගින්නෙන් එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 89 දෙනකු මියයෑමේ සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණය 12 December 2011
ලොව වයස්ගතම සුනඛයා මියයයි ලොව වයස්ගතම සුනඛයා ලෙස ඉකුත් වසරේ ගිනස් වාර්තා පොතට ඇතුළත් වූ ජපානයේ ටෝකියෝ නුවර ටොචිගී පළාතේ විසූ ‘පුසුකේ’ නැමති බලූ සුරතලා පසුගි 09 December 2011
ප්‍රතිකාර ගන්න ඩුබායි ගිය පාකිස්තාන ජනපති ඉල්ලා අස්වෙතැයි රාවයක් හෘද රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා පාකිස්තාන ජනාධිපති අසීෆ් අල් සර්දාරී, පෙරේදා (7) ඩුබායි බලා පිටත්වීමත් සමඟ ඔහු ජනපති ධුරයෙන් ඉල්ලා 09 December 2011
ජීවීන් සිටිය හැකි ග්රහලොවක් හමුවෙයි අපේ සෞර ග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් පිහිටා ඇති ග්‍රහලෝකයක ජීවය පැවැතිය හැකි බවට සාක්ෂි තමන්ට ලැබී ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය ඊයේ (5) අනා 07 December 2011
ඇෆ්ගනිස්තානයට දිගටම විදේශ ආධාර විදෙස් හමුදා පිටවී ගියත් ඇෆ්ගනිස්තානයට ස්ථාවරභාවයක් ඇති කිරීම සඳහා දිගටම මුදල් ආධාර ලබාදෙන බව ජර්මනියේ ‘බොන් සමුළුවට’ සහභාගී වූ ව 07 December 2011
මොරොක්කෝ සිනමා උළෙලේදී ෂාරුක්ට සම්මානයක් 11 වැනි වරටත් මොරෝක්කෝවේ පැවැත්වුණු මරාකෙව් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ රංගන දිවිය ඇගයීමට ලක 06 December 2011
දේව් ආනන්ද් නික්ම යයි හින්දි සිනමාවේ අග්‍රගණ්‍ය නළුවකු ලෙස 1940 දශකයේ සිටි ලක්ෂ සංඛ්‍යාත සිනමා රසික රසිකාවියන්ගේ ආදරය දිනූ දේව් ආනන්ද් පෙරේදා (3) ලන්ඩන් නු 05 December 2011
රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ඇරැඹෙයි රුසියාවට අයත් පෙරදිග රුසියාව යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයේ පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ (4) ආරම්භ විය. ආක්ටික් සයුරේ සිට පැසිෆික් සයුර 05 December 2011
බි්රතාන්යයෙන් නෙරැපූ ඉරාන තානාපති නිලධාරීන්ට උණුසුම් පිළිගැනීමක් ඉරානයේ තෙහෙරාන් නුවර බි්රතාන්ය තානාපති කාර්යාලයට ඉරාන ජාතික කලහකාරීන් පිරිසක් පහර දීමෙන් පසු ඊට විරෝධය පළ කරමින් බි‍්‍රතාන් 05 December 2011
තලේබාන්-ඇෆ්ගන් සාම කතා අවුල් කරන්නේ පාකිස්තානයයි ඇෆ්ගන් රජය තලේබාන් සංවිධානයත් සමඟ සාමකතා පැවැත්වීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළ ද පාකිස්තානය එම සාම කතාවලට එරෙහි වූයේ යැයි ඇෆ්ගන් ජ 05 December 2011
ප්‍රහාර දුන්නේ පාකිස්තාන රජයේ අනුදැනුම ඇතිව පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකුට මරු කැඳවමින් ඇමෙරිකාව ප්රමුඛ නේටෝ හමුදා එල්ල කළ ප්‍රහාරය පාකිස්තානයේ අනුදැනුම මත සිදුවූවක් යැ 05 December 2011
පාකිස්තාන-ඇමෙරිකා ආරවුල තවත් ජවනිකාවක්ද? පසුගිය සෙනසුරාදා අලූයම ඇෆ්ගන් පාකිස්තානු දේශ සීමාවේ පාකිස්තානු හමුදා කඳවුරකට එල්ල කළ නේටෝ ගුවන් ප්‍රහාරය එක්සත් ජනපදය හා පාකිස් 02 December 2011
ඊජිප්තු ඡන්ද විමසුම අකලට හටගත් පලයක් වෙයිද? අරාබිකරයේ ඒකාධිපති පාලකයින්ට එරෙහිව නැගුණු ජනතා උද්ඝෝෂණයේදී බිඳ වැටුණු දෙවැනි බලකොටුව වන ඊජිප්තුවේ හොස්නි මුබාරක්ගේ පාලන ක්‍රම 02 December 2011
ඕස්ටේ්රලියා අගමැතිනිගේ වැටුප ඔබාමටත් වඩා වැඩියි ඕස්ටේ්රලියා අගමැතිනි ජුලියා ගිලාඞ්ගේ වැටුප ඕස්ටේ්රලියන් ඩොලර් 4,73,000 ක් තෙක් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර ඕස්ටේ්රලියානු පුවත් 02 December 2011
හිතවත්කම් අලූත් කරගන්න හිලරි ක්ලින්ටන් මියන්මාරයට ද්වීපාර්ශ්වික සබඳතා අලූත් කර ගැනීමේ අරමුණින් ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඊයේ (1) මියන්මාරයට පැමිණ ජනාධිපති තින්සින් හමු 02 December 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026