නයිජීරියාවේ ප්රචණ්ඩ කි‍්‍රයා: හදිසි නීතිය ප්‍රකාශ කෙරේ නයිජීරියාවේ බොකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප්රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් එරට ජනාධිපතිවරයා වන ගුඞ්ලක් ජොනතන් රටේ ප්‍රදේශ කිහිප 02 January 2012
ඉරාන නාවික යුධ අභ්‍යාසයේදී මැදි දුර මිසයිලයක් අත්හදා බලයි මූලෝපායික වශයෙන් වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධියේ සිදු කෙරෙන නාවික යුධ අභ්‍යාසයේදී ඊයේ (01) ඉරාන නාවික හමුදාව මැදි දුර, ගොඩබිමේ සිට ගුවන 02 January 2012
ලෝකයේ ගමන් මඟ වෙනස් කළ 2011 වසරේ වඩාත්ම වැදගත් ප්‍රවෘත්තිය තෝරා ගැනීම සඳහා ඇසෝසියේටට් ප්‍රෙස් ආයතනය එක්සත් ජනපදයේ ප්රවෘත්ති අධ්යක්ෂවරුන් හා පුවත්පත් ක 30 December 2011
පාඨකයන් 300 කට යවන්න තිබූ ඊ-මේල් පණිවුඩ මිලියන 8 කට යවලා පුවත්පත් මිලදී ගැනීම සඳහා දායක වන මුදල් සම්බන්ධයෙන් වූ උපදෙස් පාඨකයන් 300 ක් වෙත යැවීමට සූදානම් කර තිබූ ඊ-මේල් පණිවුඩ තුන්සියයක් අත් ව 30 December 2011
මැක්සිකෝ හි හිටපු ආණ්ඩුකාර ඇමෙරිකාවේ ජනාධිපතිවරණයට එන්න පක්ෂය මාරු කරයි ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පාක්ෂිකයෙකු ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තුවක් තිබුණත් එම අදහස මදක් වෙනස්කර ඇතැයි නිව් ම 30 December 2011
විරුද්ධ පාර්ශව සමග සාකච්ඡා කරන්න කැමැතියි: ඒත් කවුරුන් සමගද? විරුද්ධ පාර්ශවයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට තමා කැමැත්තෙන් සිටින නමුත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රධානියා හෝ කණ්ඩායම ගැන තවමත් හැඟීමක් නැතැය 30 December 2011
ලොක්පාල් පනතට විරෝධය පළකළ හසාරේ වෛද්‍ය උපදෙස් මත උපවාසය අත්හරී දූෂණ හා වංචා මර්දන පනත රජයට වාසි වන ආකාරයෙන් සම්මත කර ගැනීමට ඉන්දීය රජය කටයුතු කළැයි විරෝධය පළ කිරීම සඳහා ප්‍රබල ගාන්ධි අනුගාමිකයක 30 December 2011
රජයට වාසිවන අයුරින් දූෂණ මර්දන පනත් කෙටුම්පත සංශෝධනය කරලා සංශෝධන සහිතව යළිත් වරක් ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ, දූෂණ වංචා නැවැත්වීමේ ‘ලොක්පාල්’ පනත් කෙටුම්පත ඉතා දුර්වල යැයි චෝදනා කර 28 December 2011
රජය පෙරළන කුමන්ත්‍රණ පරදන්න අප සැම දෙනාම එක්විය යුතුයි පාකිස්තාන රජය පෙරැළීමට උත්සාහ ගන්නා කුමන්ත්‍රණ ව්‍යර්ථ කිරීමටත් ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමටත් සැවොම එකමුතු විය යුතු යැ 28 December 2011
සුනාමියෙන් මිය ගියැයි කී දැරියක් වසර හතකට පසු ගෙදර ඇවිත් ඉන්දුනීසියාවට 2004 වසරේදී කඩා වැදුණු මහා සුනාමියට හසුවී මුහුදට ගසාගෙන ගොස් පණ බේරා ගත් දැරියක, සුනාමි ව්‍යසනයෙන් සත් වසරකට පසු යළි ඇගේ 27 December 2011
නයිජීරියාවේ කිතුනු දේවස්ථාන තුනක බෝම්බ පිපිරී 27 ක් මරුට නයිජීරියාවේ කිතුනු දේවස්ථාන තුනක් ඉලක්ක කර ගනිමින් නත්තල් දා (25 වැනිදා) බෝම්බ පුපුරා ගිය අතර පුද්ගලයෝ 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බෝ 27 December 2011
ඇමෙරිකාවට ගැති නොවන රජයක් පාකිස්තානයට ඕනෑ ඇමෙරිකාවට ගැති නොවන ශක්තිමත් රජයක් පාකිස්තානයට අවශ්‍ය යැයි පාකිස්තානයේ හිටපු කි‍්‍රකට් නායකයකු මෙන්ම ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ නා 27 December 2011
වතිකානුවේ නත්තල් දේව මෙහෙයේදී 16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන්, නත්තල් දින විශේෂ දේව මෙහෙය වතිකානුවේ ශාන්ත පීටර් බැසිලිකා දෙව් මැදුරේදී පෙ 26 December 2011
ඉරාන නාවික හමුදාව හෝමූස් සමුද්‍ර සන්ධියේ යුද අභ්‍යාසයක් අරඹයි ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවලින් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට මුහුණ දීමට තමන්ට ශක්තියක් ඇති බව ලොවට පෙන්වීමේ අරමුණින් ඉරාන නාවික හම 26 December 2011
පිලිප් කුමරු රෝහලේ හෘදයාබාධයකට ලක් වීමෙන් පසු බි්රතාන්යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ වල්ලභයා (සැමියා) වන 90 හැවිරිදි පිලිප් කුමරු හදිසියේම රෝහල් ගත ක 26 December 2011
ගඩාෆිගේ දරුවෝ ලිබියාව අස්ථාවර කරන්න හදනවා ලිබියා කැරැල්ල උත්සන්න වෙද්දී රටින් පලා ගිය ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතුන් සහ දියණිය ලිබියාවේ නව රජය අස්ථාවර 26 December 2011
සිරකරුවන් 3,000ක් නිදහස් කිරීමට රාවුල් කස්ත්‍රෝ තීරණය කරයි මානුෂීය හේතූන් මත ඉදිරි දින කිහිපයේදී සිරකරුවන් 3,000ක් නිදහස් කිරීමට තමන් අපේක්ෂා කරන බව කියුබානු රජය ඊයේ (25) නිවේදනය කළේය. රටවල් විසිප 26 December 2011
නයිජීරියාවේ ගැටුම්වලින් සියයකට අධික පිරිසක් මරුට නයිජීරියා ආරක්ෂක අංශ සහ ඉස්ලාමීය සටන්කාමීන් අතර දින දෙකක් පුරා ඇවිළුණු ගැටුම්වලින් පුද්ගලයින් සියයට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව 26 December 2011
පුටින්ට එරෙහිව යළිත් මොස්කව් නුවර විරෝධතා රුසියාවේ වත්මන් අගමැති මෙන්ම එලැඹෙන වසරේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව පෙරේදා (24) යළිත් 26 December 2011
අතුරු මැතිවරණයේදී සූ කීට සහාය දෙනවා මියන්මාරයේ සංචාරයක යෙදෙන තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත්රා සහ මියන්මාර ප්රජාතන්ත්ර නායිකා අවුන් සාන් සූ කී අතර විශේෂ හම 23 December 2011
දකුණු සෝමාලියාවේ ප්‍රාන්ත කැරලිකරුවන්ට ගුවනින් ප්‍රහාරයක් දකුණු සෝමාලියාවේ කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් රජයේ හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අඩු තරමින් දස දෙනෙකු මිය ගොස් ඇතැයිද එනමුත් ව 22 December 2011
උතුරු කොරියා නායක කිම් ජොං ඉල් මියයයි උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන හේතුකොටගෙන ඇමෙරිකාවේ උදහසට ලක් ව සිටි උතුරු කොරියා නායක කිම් ජොං ඉල්, හෘදයාබාධයකින් අභාවප්රාප 20 December 2011
ලාහෝරයේ දැවැන්න විරෝධතා රැලියක් ඇමෙරිකාව ප්රමුඛ නේටෝ හමුදා එල්ල කළ ප්‍රහාරයකින් ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේදී පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු මියයෑමට විරෝධය ප 20 December 2011
ලොව මිටිම කාන්තාව ඉන්දියාවෙන් ලෝකයේ මිටිම කාන්තාව ලෙස ඉන්දියාවේ නාග්පූර් නුවර ජයෝතී අම්ගේ ගිනස් වාර්තා පොතට එක්වූවාය. ඇගේ උස සෙ.මී. 62.8 කි. (අඩි 2කි) ඇය ගිනස් වාර්තා අත 19 December 2011
ඇමෙරිකා යානය බිම හෙලීම ඉරාන ඉන්ජිනේරු දස්කමක් ඔත්තු බැලීම සඳහා ඉරාන ගුවන් සීමාවට හොරෙන් ඇතුළු වූ ඇමෙරිකන් ඩ්‍රෝන යානාව අල්ලා ගැනීමට හැකිවූයේ ඉරාන හමුදා ඉන්ජිනේරුවන්ගේ දස්කමින 19 December 2011
ඉන්දියාවට එ.ජා. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය ගන්න රුසියාවේ සහාය ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං පෙරේදා (17) රුසියාවට පැමිණි අවස්ථාවේදී, එක්සත් ජා 19 December 2011
2011 විශිෂ්ටතම ඉන්දියානුවා අන්නා හසාරේ 2011 වසරේ විශිෂ්ටතම ඉන්දියානුවාට පිරිනැමෙන සම්මානය හිමිවූයේ අන්නා හසාරේටය. හසාරේ, ගාන්ධි අනුගාමිකයකු මෙන්ම ඉන්දීය රජයේ දූෂණ වංචාවල 19 December 2011
පිලිපීනයට කඩා වැදුණු ‘වෂී’ සුළි කුණාටුව 600 ක් බිලිගනී ‘වෂී’ නමැති ප්රචණ්ඩ සුළි කුණාටුව පිලිපීනය හරහා හමා යෑමත් සමඟ හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් 600 දෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ. 200 දෙනෙක 19 December 2011
ඇමෙරිකා සෙබළුන් පනස්දහසක් ඉරාකයෙන් ආපසු ගෙන්වා ගනී වසර නවයක් තිස්සේ ඉරාකයේ හමුදා මෙහෙයුම්වල නියැළී සිටි 50,000 ක ඇමෙරිකන් හමුදා සෙබළු පිරිසක් මෙහෙයුම් අවසන් කොට පෙරේදා (14) ඇමෙරිකාවට පැමි 16 December 2011
ගමේ පෙරූ මත්වතුර බී එකසිය දෙදෙනෙක් මරුට ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ග්‍රාමීය මට්ටමෙන් පෙරන අධික විෂ සහිත රසායන ද්‍රව්‍යයක් වන මෙතනෝල් අධි සාන්ද්‍රණයෙන් යුක්ත බවට සැක කෙරෙ 16 December 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026