එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ සත් වැනි පරිච්ඡේදය අනුව, සිරියා රජයට එරෙහිව හමුදා මැදිහත්වීමක් සිදු කිරීමට එම සංවිධානයට බලය ඇතැයි, සිරියා ජාතික පාලක මණ්ඩලයේ හිටපු ප‍්‍රධානී මෙන්ම එරට විපක්ෂ නායකයකු ද වන බුරාන් ගැලියෝන් පවසයි. සිරියාවේ විපක්ෂය සහ කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන දේශපාලන හඬ සිරියා ජාතික පාලක මණ්ඩලයයි. ආරම්භයේ සිටම එහි ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගැලියෝන් මීට සතියකට පමණ පෙර එම තනතුරින් ඉල්ලා අස්වූයේය. එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ සත් වැනි පරිච්ෙඡ්දය ගැන ඔහු සිහිපත් කළේ තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී තුර්කි විදේශ ඇමැති අහ්මෙත් ඩවුටෝග්ලූ හමුවූ අවස්ථාවේදීය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරියාවට හමුදා යවන්න ජගත් සංවිධානයට බලය තියෙනවා