බි‍්‍රතාන්‍යයේ දෙවැනි මහ එලිසබත් රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන්, ඇයට ගෞරව කිරීමක් ලෙස, ලන්ඩනයේ ඉදිකර ඇති සුප‍්‍රසිද්ධ ‘බිග් බෙන්’ ඔරලෝසු කුලූන, ‘එලිසබත් කුලූන’ යනුවෙන් පෙරේදා (2) නම් කෙරුණි.
දියමන්ති ජුබිලිය පැවැත්වෙන්නේ රැජින කිරීටය පැළැඳ වසර 60 ක් සැපිරීම නිමිත්තෙනි. දෙවැනි එලිසබත් රැජින කිරීටය පැළැඳියේ 1952 වසරේදීය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 25 කි. දැන් ඇය 86 හැවිරිදි මිත්තණියකි.
‘බිග් බෙන්’ ඔරලෝසු කුලූනේ නම වෙනස් කිරීමට අගමැති ඬේවිඞ් කැමරන් ප‍්‍රමුඛ බි‍්‍රතාන්‍ය මැති ඇමැතිවරුන් තුන්සිය තිස් එක් දෙනකුගේ කැමැත්ත ලැබුණු බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි. දියමන්ති ජුබිලිය නිමිත්නෙන් ලන්ඩන් නුවර දින හතරක් පුරාවට විශේෂ උත්සව සහ සැණකෙළි ද පැවැත්වේ.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රැජිනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් බිග් බෙන් කුලූනේ නම වෙනස් කරයි
දයා,saudi Tuesday, 05 June 2012 10:47 AM
ඔවු ඉතිං, ලෝකෙටම රැජිණක්නේ
අලිබබා Monday, 04 June 2012 04:28 PM
සිනහවෙන් හෝ කථාවෙන් බෑ මනින්නට මිනිසා. සිතේ ඇතිදේ කවුද දන්නේ කියන්නට විමසා.
අකුරංග Tuesday, 05 June 2012 01:48 PM
අපේ රටෙන් ගෙනිච්ච දේවල් ඉතුරු වෙලා තියනවද කියල පොඩ්ඩක් බලන්න..
ෂෙරීෆ් Monday, 04 June 2012 09:47 PM
අපේ රටෙත් හැමදා අලුත් දෙයක් තියනවා.. ජය වේවා !!!!!!