නේටෝ හමුදාව පෙරේදා (27) එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් ඇෆ්ගන් සිවිල් වැසියෝ දස දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ කාබුල් අගනුවරට නුදුරින් පිහිටි ගම්මානයකටය. මියගොස් ඇත්තේ එකම පවුලක 10 දෙනෙකි. සිදුවූයේ කුමක්දැයි යන්න සොයා බැලීමට කඩිනමින් පරීක්ෂණයක් පවත්වන බව ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි පවසයි.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තරයට නොපෙනෙනවා නොවෙයි පේනවා චුටිබබෝ. පෙනුනත් නොපෙනුනාවගේ ඉන්නේ.
ඇත්තටම මේවා ජාත්‍යන්තරයට පෙනෙන්නෙ නැද්ද??