රජයේ ඇමැතිවරුන් 15 දෙනකුට එරෙහිව එල්ල වී ඇති අල්ලස් දූෂණ චෝදනා ඔප්පු කිරීමට හැකි වුවහොත්, තමා ධුරයෙන් වහා ඉල්ලා අස්වන බව ඉන්දීය අගමැති මන්මෝහන් සිං පවසයි. අගමැති සිංගේ රජයේ ඇමැතිවරුන් 15 දෙනකුට එරෙහිව අල්ලස් දූෂණ චෝදනා එල්ල කරනු ලැබ ඇත්තේ මානව කි‍්‍රයාකාරියකු මෙන්ම ගාන්ධි අනුගාමිකයකු ද වන අන්නා හසරේ විසිනි. ”එම චෝදනා මා තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. ඒවායේ අංශු මාත‍්‍රයක හෝ සත්‍යතාවක් ඇත්නම් මා වහා ධුරයෙන් ඉවත් වෙනවා” යැයි අගමැති සිං අවධාරණය කරයි. ඉන්දීය අගමැතිවරයා ඊයේ (30) මේ බව කියා සිටියේ මියන්මාරයේ සංචාරය අවසන් කර ඉන්දියාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමිනි.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ එයා ගෙදර යයි.
අපේ රටේ ලොකු ලොක්කොන්ටනම් මේ කතාව කියන්න බැරි වෙනවා.....
මෙන්න මේවගේ නායකයො තමයි අපිටත් ඔනේ..
කමල්, ඔයාටනම් හොඳයි අපිට නම් හොඳ නෑ .ඉන්දියන් ජනාධිපතිගේ වියදම කෝටි 200. ආයෙත් ඔයාට හොඳයි නේද?