මහ බැංකු අධිපතිවරයා සීඅයිඩීයට පැමිණිලි කළැයි දැන සිටියේ නෑ
පර්පචුවල් ටේරෂරීස් සමාගම, මහා බැංකුවට ලබාදුන් ඉතාමත් රහසිගත තොරතුරු මහජනතාවට පිටවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පරීක්ෂණයක් සිදු කළ බව තමා දන්නා නමුත් ඒ සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිලි කළේ මහ බැංකුවේ අධිපතිවරයා බව තමා දන්නේ නැතැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්රී ලංකා මහා බැංකුවේ අතිරේක තාක්ෂණ අධක්ෂක වසන්තද අල්විස් මහතා කියා සිටියේය.