ඥාති දියණියට අතවර කළැයි හමුදා කෝප්රල් රිමාන්ඩ්
වසර හතරක කාලයක් වයස අවුරුදු 13ක් වයසැති තම ඥාති දියණියක වරින් වර විවිධ ලිංගික අපයෝජනයන්ට ලක් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුධ හමුදා කෝප්රල්වරයකු ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා අද (22) නියෝග කළේය.