විශ්ව විද්‍යාලයීය සිසුන් එක්ව විශ්ව විද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසම ආසන්නයේදී කරනු ලබන විරෝධතාවක් හේතුවෙන් කොළඹ නගර ශාලාව ආසන්නයේ දැඩි රථවාහාන තදබදයක් ඇතිවී තිබේ.
විශ්ව විද්‍යාලයීය සිසුන් එක්ව විශ්ව විද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසම ආසන්නයේදී කරනු ලබන විරෝධතාවක් හේතුවෙන් කොළඹ නගර ශාලාව ආසන්නයේ දැඩි රථවාහාන තදබදයක් ඇතිවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අැයි අපේ රටට මෙහෙම පිංගුත්තරයෝ ටිකක් පහළ වුනේ? බංකොලොත් දේශපාලකයෝ කීප දෙනෙකුට රටක මහජනයාට මෙහෙම හිරිහැර කරන්න ඉඩ දෙන්නේ ඇයි?
ලංකාවට එන්න තිබුණු මොනෑෂ් සරසවිය අපේ රටේ කුහක මිනිසුන්ගේ විරෝධය නිසා මැලේසියාවට ගියා. අද වෙනකොට එක රටකින් වැඩිම ශිෂ්‍යයෝ ප්‍රමාණය ගත්තොත් වැඩියෙන් ඉන්නේ ලංකාවේ ළමයි... මොනෑෂ් වල. මේ සඳහා රටින් පිටතට යන්නේ අපේ රටේ අහිංසක මිනිස්සු දුක් විඳලා හම්බ කරලා එවන විදේශ විනිමයෙන්... මේ රටේ ජ.වි.පෙ, අන්තරය, පෙරටුගාමින් සහ ජී.එම්.ඕ. එක කියන්නේ රටට වින කරන ටිකක්...