උතුරු පළාත් සභාපතිට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නවා-විග්නේෂ්වරන්
උතුරු පළාත් සභා මන්ත්‍රීන් 21 දෙනකු විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංගය පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා විසින්ම ආණ්ඩුකාරවරයා වෙත බාර දීම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් ඔහුගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් පළාත් සභාවේදී විවාද කර ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.