(ඇල්ල ප්රසාද් රුක්මල්)
බණ්ඩාරවෙල සහ අවට ප්රදේශයේ පැවැති වියළි කාලගුණය නිමාවට පත් කරමින් (30) අද දහවල් මීට දැඩි සුලං සමඟ අයිස් වැස්සක් පතිත විය.
පැය බාගයක් පමණ වර්ෂාව පතිත වූ අතර විනාඩි 10ක් පමණ අයිස් කැට වැටිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං අයිස් වැස්ස දැකල තියෙන්නේ දෙපාරයි. එදා වැස්ස අපේ ටකරන් වහලෙට වැටුණේ ගල්කැට වැටෙනවා වගේ හරිම සද්දෙට ඒ මොකද කියල බලනකොට සුදු පාට පොඩි තිරුවානා ගල්වගේ අයිස් කැට මිඳුලට වැටිලා එහෙට මෙහෙට විසිවෙනවා දැක්ක. ටික වෙලාවකින් අපේ මිඳුල අයිස් කැට වලින් පිරිලා සුදෝසුදු වුනා. අපේ ගෙදර ශීතකරණයක් තිබුනේ නැති නිසා මං අයිස් කැට ඇහිඳලා ජෑම් බෝතලයකට දාල තියාගත්තත් ටික වෙලාවකින් ඒවා දියවෙලගියා මිඳුලේ අයිසුත් එක්කම. මොනවා කරන්නද? හැමදෙයක්ම අනිත්යයි කියල හිත හදාගත්ත.