බලපත්ර නිති කැඩු වැලි හා පස් ටිපර් රියදුරන් 12ක් අධිකරණයට
බලපත්ර නොමැතිව හා නීති උල්ලංඝණය කරමින් වැලි හා පස් ප්රවාහනය කළ ටිපර් රථ රියදුරන් 12 දෙනෙක් අම්බලන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද (19) හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් 12 දෙනාට හම්බන්තොට මහේස්ත්රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල කරුණාරත්න මහතා රුපියල් 215,000 ක දඩ මුදලක් නියම කැරිණි.