ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
ඇමැතීනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බවත් ඒ අනුව අගමැතිවරයා මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වා අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව තමාට පැවසු බව කතානායකවරයා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මං පරීක්ෂණයක් කළා. මේ වෙලාවේ ටිකක් කට වහගෙන හිටහන් නංගියේ, මාවත් අමාරුවේ නොදා.
ඇයි එයාට සිංහල තේරෙන්නේ නැද්ද ?? අමුතුවෙන් දැනුවත් කරන්න ??? රටේ මුල් පුරවසිය නම් අඩු තරමින් පත්තරෙන් දැක්ක කියලවත් කියනවා. මේ හාදය එහෙම කියන්න ලජ්ජා ඇති මොකද සිංහලෙන්නේ පත්තරේ තිබුනේ.එසේ නැත්නම් සුත්තර පුංච අගහරු ලෝකෙන් පිනට තනතුරු ගන්න පහත වෙච්ච පිං බෝබිලෙක් වෙන්න ඕනා ??
ඕකට තවත් මොනවද පරීක්ෂණ? බොරු ප්‍රචාරයක් අැරියා නම් මාධ්‍ය වගකිව යුතුයි. නැතිනම් මන්ත්‍රීවරිය වගකියන්න ඕනේ මෙවැනි බරපතල ප්‍රකාශයක් කළා නම්...
දැන්නුවේ තව සීනි බනිස් දෙන්න වෙන්න ඇති !!!