රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහා සත්‍ය ගවේශකයෝ සංවිධානය වෙනුවෙන් එහි කැඳවුම්කරු නීතිඥ පේමනාත් දොලවත්ත මහතා ඇතුළු පිරිස අද (03) කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණියේය.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජයකලාට එරෙහිව පැමිණිලි කලාට නම් කමක් නැහැ. හැබැයි, මේ ගවේෂකයෝ නම් කීයක් හරි ලකුණු එකතු කර ගන්න යන පිරිසක් විතරයි.
ඔන්න දැන් ලක්පුරවසියන් සියල්ලෝටම නිතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න හොදින් පැහැදිලි කරගත හැකි අවස්ථාවක් උදා විඇත. සියලුම රජයේ සේවකයන් තම තනතුරු බාර ගැනීමට පෙර දියුරුම් දෙන්නේ අපගේ මාතෘභූමියට හානියක් වීමට හෝ දෙකට කිරීමට හෝ කිසි අයුරකින් උදවු හෝ අනිසි අයුරින් එසේ නොකරන බවට නොවේද ?? අවංක පුරවැසිය හැටියට අප බලා සිටිනවා මේ " ඇමති ස්ත්‍රිය" පිලිබදව නිතිය කෙසේ දිග ඇරෙන්නේද, නිතිය කෙසේ නැවෙන්නේද යන්න.
ප්‍රේමනාත් දොලවත්ත කියන්නේ සත්‍ය ගවේෂකයෙක්ද? හරි පුදුමයි. අපි අහලා දැකලා තියෙන්නේ රාජපක්ෂ පවුලේ හොර වැඩ ආරක්ෂකයෙක් හැටියටයි. අනේ අපොයි !!!
ශ්‍රී ලාංකිකයෙක් හැටියට මමත් තරයේ හෙලා දකිනවා මෙවැනි නිවට ප්‍රකාශයන් කිරීම ගැන...
මහරගමටම දාන්න ඕනේ...
මේක මුළු රටටම බලපාන දෙයක්... නීතිය හරියටම වෙන්න ඕනේ. අඩුම තරමේ මෙයාව අත්අඩංගුවට ගත්තොත් අපි යහපලානේ පිලි ගන්නවා.. හැබැයි ජම්පරේ අඬන්නත් ඕනේ. මේක තමන්ගේ දේශපාලන වාසියට හරවගන්න ඕනේ දෙයක් නෙමේ..