සුචි විදුහල්පතිනියට වන්දි දීම ගැන ඇමැති සංගම් අතර විවාදයක් නායකත්ව පුහුණු වැඩසටහනකදී හදිසි අනතුරකින් මියගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනි රෝහිණි අතපත්තු මහත්මිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක වන්දියක් ප්රදානය කළේ යැයි ද අවශ්‍ය නම් 02 July 2018
ඉදිරි වැඩපිළිවෙළ වියත් මඟ නොවෙයි - වාසුදේව ඉදිරි මැතිවරණවල අපේක්ෂකයින් කවුරු වුවත් ඒ මැතිවරණ කරා යා යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ලෙස යැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. 02 July 2018
පියල් ද සිල්වා නාවික හමුදාවේ දෙවැනි පුටුවට නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි වශයෙන් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පත්කර ඇති බව නාවික හමුදාව කියයි. 02 July 2018
පාර්ලිමේන්තුව ඉල්ලුවොත් හම්බන්තොට ව්‍යාපෘතිය විගණනය කළ හැකියි - විගණකාධිපති හම්බන්තොට වරාය ව්‍යාපෘතිය විශේෂ ව්‍යාපෘතියක් යටතේ විගණනයට යටත් නොකිරීම හේතුවෙන් එහි මූල්‍ය අවභාවිත සිදුවූයේද නැද්ද යන්න සම්බන්ධයෙන් විගණන දෙපාර්තුමේන්තුවට පරීක්ෂණ කිරීමේ 02 July 2018
ගෝඨාට දේශපාලනයට එන්න කාලේ හරි - ජී ඇල් පීරිස් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඍජුව දේශපාලනයට පැමිණීමට දැන් කාලය එළඹ තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (2) පැවසීය. 02 July 2018
මාස හයට පොලිසියට එරෙහිව පැමිණිලි 625ක් පොලිසියට එරෙහිව ජාතික පොලිස් කොම්ෂන් සභාව වෙත මෙම වසරේ ගත වූ මාස හයක කාලය තුළ පැමිණිලි 625 ක් ලැබී ඇතැයි එම කොමිෂන් සභාව සඳහන් කරයි. 02 July 2018
‘දිවයින පුරා පාසල් 4 වැනි දා පැවැත්වෙනවා’ වෘත්තිය සමිති වලට සහ මාධ්‍ය ආයතන වලට අවශ්‍ය පරිදි පාසල් වසා දැමිය නොහැකි බවත් අනිද්දා (4) දිනයේ දිවයින පුරා පිහිටි සියලූම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 02 July 2018
කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ල කෑමට පැමිණ පොලිස් සැරයන්වරයකුට වෙඩි තබා ඝාතනය කළ තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කළ බව කියන කොස්ගොඩ තාරක ඇතුළු පාතාල 02 July 2018
උපාධිධාරීන්ට පත්වීම් දෙන්න රජය නීතිපති උපදෙස් පතයි උපාධිධාරීන්ට පත්වීම්දීමට පවතින නෛතික බධා පිළිබඳව වහාම කරුණු වාර්තා කරන ලෙස රජය නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. 02 July 2018
මුලික අයිතිවාසිකම් පෙත්සම 11 දා යළි කැඳවයි කෙරවලපිටිය ඉදිකිරීමට නියමිත ස්වාහාවික වායු බලාගාරයේ ඉදිකිරීම් ටෙන්ඩරයට අවම ලංසුව ලබාදුන් සමාගම නොතකා හැර චීන සමාගමකට දීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින් 02 July 2018
තලාවේ බැංකුවක කෝටි අටක මුදල්-රන් භාණ්ඩ පැහැරගෙන තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ පිරිසක් එහි තිබු රුපියල් කෝටි අටකට ආසන්න මුදල් සහ රං ආභරණ සොරා ගෙන ඇතැයි තලාව පොලිසිය කියයි. 02 July 2018
පෙම්වතා සමඟ එක්ව මිත්තණිය මරා ප්‍රපාතයකට විසි කරලා තම ආච්චිඅම්මා ඝාතනය කර මළ සිරුර නිවසේ සිට කිලෝමීටර් 28 දුරකට රැගෙන ගොස් ප්‍රපාතයකට විසි කළ බව කියන 17 හැවිරිදි මිනිබිරියක සහ ඇගේ පෙම්වතා සැකපිට අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය පවසයි. 02 July 2018
කොළඹ නගර ශාලාව අභියස රථවාහන තදබදයක් විශ්ව විද්‍යාලයීය සිසුන් එක්ව විශ්ව විද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසම ආසන්නයේදී කරනු ලබන විරෝධතාවක් හේතුවෙන් කොළඹ නගර ශාලාව ආසන්නයේ දැඩි රථවාහාන තදබදයක් ඇතිවී තිබේ. 02 July 2018
හෙරොයින් ජාවාරමට සිර දඬුවම් හොරොයින් ග්‍රෑම් 2.18 ක් ළඟ තබා ගෙන ජාවාරම් කිරිමේ චෝදනාවට ප්‍රදීප් ජයන්ත පෙරේරා යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ජිවිතාන්තය තෙක් සිරදඬුවම් නියෝග කළේය. 02 July 2018
කොළඹ කසළ ගොඩවල් අසළ සී.සී.ටී.වී. කොළඹ නගරයේ කසළ බැහැර කරන ස්ථානවල සීසීටීවී කැමරා පද්ධති සවි කිරීමට තීරණය කර ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි. 02 July 2018
ශ්‍රී ලාංකිකයන් 94 දෙනකුට සදහටම රට එපා වෙයි ශ්‍රි ලාංකිකයන් 94 දෙනෙකු ගිය වසරේදී ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අතහැර ඇත. 02 July 2018
නකල්ස් වනාන්තරයේ ඉඩම් බදුදීමට ප්‍රා. සබේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය නකල්ස් වනාන්තරය ආසන්නයේ ඇති වතු ඉඩම් බදුදීම සම්බන්ධයෙන් අඹන්ගඟකෝරළය ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළ කරන බව මහ සභා රැස්වීමේදී පැවසීය. 02 July 2018
කරාපිටියේ කොස්ගොඩ තාරක ඇතුළු පිරිස දමා ගිය රථය සොයා ගනී මාතර ස්වර්ණාභරණ සලක් කොල්ලකෑමෙන් පසු වෙඩි වැදීමෙන් තුවාල ලත් කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා ගාල්ල කරාපිටිය රෝහල අසල දමා පලා ගොස් තිබු මෝටර් රථය සහ එය පැදවූ බවට සැකකරන 02 July 2018
වීසා නැතිව සිටි චින ජාතිකයා අත්අඩංගුවට වීසා නොමැතිව මෙරට රැදි සිටි චින ජාතිකයකු මාගාල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලිසිය කියයි. 02 July 2018
ව්‍යාපාරිකයාගෙන් අල්ලස් ගත් කම්කරු නිලධාරියා රිමාන්ඩ් සේවක අර්ථසාධක අරමුදල් ගෙවිම් පැහැරහැරිම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරිමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 10,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියකු ලබන ජුලි 5 දක්වා රක්ෂිත 02 July 2018
බ්‍රසීල ජාතිකයෝ දෙදෙනා කොකේන් ගුලි 163 ක් වමාරති මත් කුඩු ගුලි ගිල දමා පැමිණි බ්‍රසීල ජාතිකයන් දෙදෙනාගෙන් මේ වන විට කොකේන් කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 950ක් එළියට ගැනීමට හැකි වී ඇතැයි පොලිසිය කියයි. 02 July 2018
ගල්කිස්සේ ඒටීඑම් යන්ත්‍රයක ලක්ෂ 37ක් අතුරුදන් ගල්කිස්ස හෝටල් පාරේ විද්‍යාල හංදියේ පිහිටි ඒටීඑම් කුටියක රුපියල් ලක්ෂ 37ක් අස්ථාන ගත වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි. 01 July 2018
මාස තුනකට පසු ළමා ආරක්ෂක අධිකාරියට අධ්යක්ෂ මණ්ඩලයක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පත්කිරීමට නියමිත නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම් ලැයිස්තුවට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා දුන්නේ යැයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 01 July 2018
වෙන රටක හමුදා ඒකකයක් ලංකාවේ බෑ - අගමැති ශ්‍රී ලංකාව තුළ හමුදා ඒකකයක් ස්ථාපනය කිරීමට කලාපයේ කිසිම නාවික හමුදාවකට ඉඩදෙන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 01 July 2018
නිව්යෝක් ටයිම්ස් ගැන නීති උපදෙස් පැතුවා - මන්ත්‍රී නාමල් මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසට එරෙහිව සිදුකරන විමර්ශන අසාර්ථක වන විට ජාත්‍යන්තර මාධ්‍ය පවා යොදා ගනිමින් මඩ ගැසීමේ ව්‍යාපාරයක යහපාලන ආණ්ඩුව නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 01 July 2018
ශ්‍රීලංකන්-විදුලිබල මණ්ඩලය තෙල් සංස්ථාවට කෝටි 6700ක් ණයයි ඉන්ධන ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ලංකා විදුලිබල මණ්ඩලය ඛණිජ තෙල් සංස්ථාවට රුපියල් කෝටි 6700ක් ගෙවීමට ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසීය. 01 July 2018
ආණ්ඩුවෙන් ඉවත් වු 16 දෙනා හෙට මහින්ද හමුවෙති ආණ්ඩුවෙන් ඉවත් වු 16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය හා එක්ව හෙට (2) පස්වරු 5.00ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ඒ මහතා හමුවෙන බව එකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවසීය. 01 July 2018
නිව්යෝක් ටයිම්ස් වාර්තාව සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලයෙන් නිවේදනයක් ශ්‍රී ලංකාව සමඟ සෑම විටම මිත්‍රත්වය ශක්තිමත්ව පවත්වාගෙන යාම චීනයේ අරමුණ වන අතර මෙරට නිදහස, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවයට ගරු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කියා සිටියි. 01 July 2018
ලක්ෂ 5 ක දේපළ සොරා ගත් බඩෝවිට ‘බබී’ අත්අඩංගුවට ගල්කිස්ස ගොඩනැගිලි ඉදිකරන වැඩ බිම් වලට සහ නිවාස වලට රාත්‍රී කාලයේ දී ඇතුළු වී ලක්ෂ පහකට අධික දේපළ සොරා ගත් බව කියන බඩෝවිට බබී නැමැත්තා අද (01) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 01 July 2018
විදුලි වැටක පැටලී සේරුනුවර අයෙක් මරුට සේරුනුවර පොලිස් වසමට අයත් කාවන්තිස්සපුර ප්‍රදේශයේ ගෙවත්තක අලීන්ගෙන් බෝග ආරක්ෂා කිරිමට අදින ලද අනවසර විදුලි වැටක පැටලි අද (1) පුද්ගලයකු මිය ගිය බව පොලිසිය පවසයි. 01 July 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026