ගෝන මස් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට මින්නේරිය හතරැස්කොටුව මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කරන ආයතනයකට අයත් කැබ් රථයකින් ගෝන මස් කිලෝ 40 ක් ප්‍රවාහනය කරමින් සිටියදී ගල්ඔය ප්‍රදේශයේ දී අද (4) සවස ගල්ඔය පොලිසිය කළ විශේෂ වැටලීමකදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. 04 July 2018
මාතලේ පළාත් සභා මන්ත්‍රීවරු පොහොට්ටුවේ සාමාජිකත්වය ගනිති මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන තමා ඇතුළු මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය අද (4) ලබාගත් බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පරාක්‍රම දිසානායක මහතා පැවසීය. 04 July 2018
‘විජයකලා කීවේ නොකිවයුතු කතාවක්‘-සම්බන්ධන් උතුරු නැගෙනහිර පළාත තුළ එල්. ටී. ටී. ඊ පාලනයක් ස්ථාපනය කළ යුතු බවට රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළ ප්‍රකාශය සිදු නොකළ යුතු ප්‍රකාශයක් බවත් එවැනි පැරණි කතා කිමෙන් 04 July 2018
ගෝඨාට එරෙහි ඇවන්ගාඩ් නඩුව අත්හිටුවමින් අතුරු නියෝගයක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇවන්ට්ගාඩ් නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග කිරීම අත්හිටුවමින් අද (4) අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය. 04 July 2018
ගුවන් යානා ඉන්ධන සඳහා ගෙවිය යුතු ණය මුදල් කොටස් ලෙස ගෙවීමට එකඟතාවක් ගුවන් යානා ඉන්ධන සඳහා ගෙවීමට ඇති ණය මුදල් කොටස් ලෙස ලංකා ඛනිජතෙල් නීතීගත සංස්ථාවට ගෙවීමට ශ්‍රී ලංකා ගුවන් සමාගම එකඟතාව පළ කර තිබේ. 04 July 2018
සිංගප්පුරු සමුළුවක ප්‍රධාන දේශනයට අගමැති තෝරාගනී රාජ්‍ය නායකයින්, අමාත්‍යවරුන්, ජාත්‍යන්තර සංවිධාන සහ ලෝක ප්‍රසිද්ධ සමාගම් සහභාගී වන සිංගප්පූරුවේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවක ප්‍රධාන දේශනය සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය 04 July 2018
හමුදා කඳවුරු ඉවත් කළේ විජයකලාගේ ප්‍රකාශය නිසාද‘යි සේරුවිල නාහිමියෝ විමසති මේ මස අවසන් වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා කඳවුරු 33ක් ඉවත් කිරිමට සුදානම් වන බවත් රාජ්‍ය ඇමැතිනිය විජයකලා සිදුකර ඇති ප්‍රකාශය හා කඳවුරු ඉවත් කිරිම අතර සම්බන්ධතාවයක් 04 July 2018
ත්‍රිකුණාමල මණ්ඩපයේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නැයි ඉල්ලයි නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයේ වසරකට අධික කාලයක් තිස්සේ පන්ති තහනමට ලක්වී සිටින සිසුන් 103 දෙනාට වහා එම පන්ති තහනම ඉවත් කරමින් විභාගවලට පෙනී සිටීමට 04 July 2018
‘කසිප්පු අල්ලන්න පොලීසියටත් පුළුවන්‘- අධිකරණය කියයි සුරාබදු නිලධාරීන් නොමැතිව පොලිස් නිලධාරීන්ට නීතිවිරෝධි කසිප්පු පෙරිම සහ විකිණිම සම්බන්ධයෙන් වැටලීම් සිදු කළ හැකි බවත් එම සැකකරුවන්ට විරුද්ධව අධිකරණයේ නඩු පවරා එම නඩුව පවත්වාගෙන යාමට පොලිස් නිලධාරීන්ට බලය ඇති බවට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (04) වැනිදා තීන්දු කළේය. 04 July 2018
ගුරු සංගම් වර්ජන අර්බුදය අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව දියත් කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පාසල් ගණනාවක සිසු සිසුවියන් අද (04) දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑවේය. 04 July 2018
සැප්තැම්බර් 3 දා විරෝධතා ගොනු කරන්නැයි නියෝග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සඳහා එම ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා තරග කිරීම වළකාලන අතුරු නියෝගයක් නියෝගයක් නිකුත් කරන්නැයි 04 July 2018
කැටපත් පවුරේ කුරුටු ගී සඳහා තනු නිර්මාණය කිරීමේ පාසල් තරගාවලියක් ජාතික පුරාවිද්‍යා දිනය සැමරීම සඳහා සීගිරියේ කැටපත් පවුරේ ඇති කුරුටු ගීත වලට තනු නිර්මාණය කර ගීත ගායනා කිරීමේ පාසැල් සිසුන් සඳහා වූ තරගාවලිය මේ මස 7 වන දින සිගිරි පව්ව ඉදිරිපිට දී පැවැත්වීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අංශය තීරණය කර තිබේ. 04 July 2018
‘ගුරු-විදුහල්පති වැඩ වර්ජනය බංකොලොත්’ දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක කරන්නට ගිය ගුරු විදුහල්පති වැඩ වර්ජනය සම්පුර්ණයෙන්ම බංකොලොත් වු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (4) පැවැසීය. 04 July 2018
රියැලිටි ෂෝවලට ළමාරක්ෂකයෙන් ප්‍රමිති මාලාවක් ළමයින් යොදාගෙන සංවිධානය කරන ඇතැම් රූපවාහිනී රියැලිටි තරගවලදී වක්‍රාකාරයෙන් ළමා අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් හා ළමයින් අපහරණය වීමක් වන්නේ යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය චෝදනා කරයි. 04 July 2018
ගුරු සංගම් උද්ඝෝෂණයෙන් ඉසුරුපායේ කළබලයක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මේ වන විට ගුරු සංගම් කිහිපයක් එක්ව උද්ඝෝෂණයක් අරඹා තිබේ. 04 July 2018
පුවත්පත් ආයතනයෙන් මාධ්‍ය එකමුතුවක් තොරතුරු දැනගැනීමේ පනත මූලාශ්‍ර කරගන්නා ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුවක් බිහිකිරීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කටයුතු කරමින් සිටියි. 04 July 2018
මැදිරිගිරියේ නිවසකින් යුද හමුදා නිල ඇඳුම් හා පුපුරණ ද්‍රව්‍ය සොයාගනී මැදිරිගිරිය යාය 3 ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී පුද්ගල නාශක බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් අද (4) උදේ සොයා ගත් බව මැදිරිගිරිය පොලීසිය කියයි. 04 July 2018
මැණික් තොගයක් සමඟ චීන කාන්තාවක් රේගුවේදී අත්අඩංගුවට මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ චීන ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 04 July 2018
ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකා තානාපතිනිය ලෙස ඇලයිනා ටෙප්ලිට්ස් නම් කරයි ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය ලෙස ඇලයිනා ටෙප්ලිට්ස් නම් කරනු ලැබ සිටී. ඇය මාලදිවයිනේ තානාපතිනිය ලෙස ද කටයුතු කිරීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහ මාලදිවයින වෙනුවෙන් තානාපතිනිය ලෙස පත් කිරීමෙන් අනතුරුව ඇය ඉකුත් දා (28) ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ සබඳතා පිළිබඳ සෙනට් කමිටුවේ ඉදිරියේ ප්‍රකාශයක් කර ඇත. 03 July 2018
රාජ්‍ය ඇමතිනිය හෙට අගමැති හමුවෙයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට කොළඹට පැමිණ හෙට (04) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි 03 July 2018
එජාප පසු පෙළ මන්ත්‍රීහු පරීක්ෂණයක් ඉල්ලති ළමා හා කාන්තා රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය උතුරට නැවත එල්.ටී.ටී.ඊ පාලනයක් අවශ්‍ය බව පවසමින් කර ඇති ප්‍රකාශය ගැන වහාම විනය පරීක්ෂනයක් පවත්වන ලෙස එජාපයේ පසු පෙළ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (03) පැවති මාධ්‍ය හමුවකදී පක්ෂ නායකත්වයෙන් සහ කතානායකවරයා ගෙන් ඉල්ලා සිටියහ. 03 July 2018
විජයකලාගේ ප්‍රකාශය ගැන හොයන්න කතානායකගෙන් නීතිපතිට උපදෙස් රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කර ඇති ප්‍රකාශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින නීතියේ යම්කිසි විධිවිධානයන් උල්ලංඝනය වී ඇතිදැයි විමර්ශනය කර අදාළ නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත දන්වා යැවූ බව කතානායන කාර්යාලය අද (03) නිවේදනය කළේය. 03 July 2018
විජයකලා හෙට විනය පරීක්ෂණයකට කැඳවයි රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට (04) පැවැත්වෙන විනය පරීක්ෂණයට එම ඇමැතිවරිය කැඳවා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය. 03 July 2018
අලවතුගොඩ මහජන බැංකුව දෙවරක් කැඩූ සැකකරු අල්ලයි අලවතුගොඩ පිහිටි බැංකුවක් දෙවරක් කඩා එහි ඒ.ටී.එම්.යන්ත්‍රයට පහරදී රුපියල් ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් සොරකම් කර බැංකුවේ තිබූ වකුගඩු ආධාර පෙට්ටියද කඩා මුදල් සොරා ගත් බව කියන සැකකරු අද (03) පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 03 July 2018
මැතිවරණ නීති හදන තුරු කොමසාරිස් බලා සිටී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔවුන්ට තිබෙන බලය ක්‍රියාත්මක කරලා පළාත් සභා මැතිවරණයට අදාළ නීතිරීති හැදුවොත් උතුරු පළාත ඇතුළුව පළාත් සභා හයේම ඡන්ද විමසීම ලබන වසරේ මුල් සතිය තුළ පැවැත්වීමට හැකි යැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 03 July 2018
ඇමැතිනී විජයකලා සමාජයෙන් සමාව ගත යුතුයි මහජන නියෝජිතවරියක් විදියට බෙදුම්වාදය ආවඩන ප්‍රකාශයක් කිරීමට විජයකලා මහේෂ්වරන් මහත්මියට කිසිදු අයිතියක් නැති බවත් ඇයගේ මේ ප්‍රකාශය ගැන මුළු මහත් සමාජයෙන් සමාව ගත යුතු බවත් ජනතා 03 July 2018
දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුත් විජයකලාට විරුද්ධ වෙති යළිත් එල්.ටි.ටී.ඊ.සංවිධානය අවශ්‍ය බවට කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශයට විරෝධය පලකරමින් දකුණු පළාත් සභාව නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද (3) දකුණු පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුහ. 03 July 2018
ගුරු - විදුහල්පති වැඩ වර්ජනය සැලසුම් කළ පරිදීම දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට බව කියමින් අධ්‍යාපන ක්ෂේත්රය සඳහා වැරදි අයුරින් පත්වීම් ලබාදීමට රජය ගන්නා උත්සාහයට විරෝධය පා ගුරු, විදුහල්පති ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තීය සමිති රැසක් හෙට (4) දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වන බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව පවසයි. 03 July 2018
තාරානාත් බස්නායක ශ්‍රීලනිපයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බැවින් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාවෙන් ඉල්ලා අස්වන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායක මහතා අද (3) ලංකාදීපයට පැවසීය. 03 July 2018
මැලේසියාවේ හිටපු අගමැති අත්අඩංගුවට අල්ලස් හා දූෂණ චෝදනා හේතුවෙන් මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් මහතා අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට (04) ඔහු ක්වාලාලම්පූර් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 03 July 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026