( බිම ල් ශ්‍යාමන් ජයසිංහ )
යුද හමුදාවේ බුද්ධි බළකායේ මේජර් වරයකු ලෙස පෙනී සිටිමින් අන්තවාදී ක්‍රියාවන්හි නිරත වූ බවට සැක කෙරෙන පුද්ගලයකු අද මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්නයේදී පොලිස් විශේෂකාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජංගම දුරකතනයක් ,කැමරා දෙකක්,ඩ්‍රෝන කැමරාවක්,යිද හමුදා ටිෂර්ට් තුනක් ලැප් ටොප් පරිගණකයක් ඔහු සතුව තිබී පොලිස්බාරයට ගෙන තිබේ.
අක්කරේපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහුගේ සත්‍ය නම මොහොමදු නිසාර් ඉම්රාන් බවත් පෙනී සිට ඇත්තේ ජේන් වොල්ක් නැමැති ව්‍යෘජ නමකින් බව පොලීසිය කියයි.
පාස්කු දා ප්‍රහාරයෙන් පසු ෂැංගිලා හෝටලයට සහ කොච්චිකඩේ පල්ලියට ගොස් සැකකරු ලබා ගත් සෙල්ෆි ඡායාරූප ලක්ෂ හතක මුදල් ඔහුට ලැබුණු රිසිට්පත් හමු වූ බවද පොලීසිය කියයි.
සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්සණ සිදු කෙරෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර ජනාධිපතිලා වගේ පෙනීහිටින අගමැතිලා?