අගමැතිට ආරාධනා නොකළාට විරෝධය දක්වති නව පළාත් සභා ගොඩනැගිල්ල විවෘත කිරිමේ උළෙලට අගමැතිට ආරාධනා නොකිරිමට විරෝධය පා බස්නාහිර පළාත් සභා රැස්වීම අතරතුර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු අද (3) සභා ගැබෙන් ඉවත් ගියහ. 03 July 2018
මහින්දානන්දට අධි චෝදනා ගොනු කිරීමට අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කරන්න යයි හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට එරෙහි අල්ලස් නඩුව සම්බන්ධයෙන් තී‍්‍ර පුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීම සදහා අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කරන බව 03 July 2018
විජයකලාගේ ප්‍රකාශයට එරෙහිව අ’පුරේ උද්ඝෝෂණයක් දෙමළ ජනතාවට නිදහසේ සිටීමට එල්.ටි.ටි.ඊ.සංවිධානය යළි හිස එසවිය යුතු බවට වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශයට විරෝධය පල කරමින් අද (3) පස්වරැවේදී අනුරාධපුර නව නවගරයේ බස් නැවතුම්පල ඉදිරිපිටදි උද්ඝෝෂණයක් පැවැත්විණි. 03 July 2018
විජයකලාගේ ප්‍රකාශයට පැමිණිල්ලක් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහා සත්‍ය ගවේශකයෝ සංවිධානය වෙනුවෙන් 03 July 2018
විමල්ට-ප්‍රසන්නට කතානායකගෙන් දැඩි අවවාද ඇමැතීනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (3) පාර්ලිමේන්තුව තුළ ඇති වු ගැටළුකාරි තත්ත්වය තුළ දී පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධව හැසිරුණු විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරුන්ට කතානායක කරු ජයසුරිය මහතා තදින් අවවාද කළේය. 03 July 2018
විජයකලාගේ ප්‍රකාශය ගැන අගමැතිට කියයි ඇමැතීනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බවත් ඒ අනුව අගමැතිවරයා මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වා අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව තමාට පැවසු බව කතානායකවරයා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 03 July 2018
දිවියා මැරූ 10 දෙනා යළි රිමාන්ඩ් කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණි දිවියකු පොලූ මුගුරුවලින් පහරදී අමානුෂික ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දසදෙනකු ලබන 5 වැනි දා දක්වා යළි 03 July 2018
‘නැගී එන කලාකරුවන්ට අතදීමේ වැඩසටහනක් සකස් කරනවා’ නැගී එන කලාකරුවන්ට අත දීම සඳහා වැඩසටහනක් සකස් කරන ලෙස ජාතික තරුණ සේවා සභාවට සහ තරුණ කටයුතු අමාත්‍යවරයාට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (3) පැවසීය. 03 July 2018
ඇමැතිනියගේ කොටි ප්‍රකාශයට ශ්‍රීලනිප තරුණ පෙරමුණෙත් විරෝධය නැවත වතාවක් එල්.ටී.ටී.ඊය අත එසවිය යුතු බවට ප්‍රකාශ කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝණය කළ විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය සම්බන්ධයෙන් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 03 July 2018
‘මාධ්‍යවේදීන්ට තර්ජන එපා’ යැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙන් නිවේදනයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ‘ටයිම්ස්’ ලිපිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන් අමතන්නැයි එම පුවත්පත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 03 July 2018
විජයකලාගේ ප්‍රකාශය ගැන රජය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි - ජී එල් පීරිස් දෙමළ ජනතාවට භීතියෙන් තොරව නිදහසේ සිටීමට නම් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත හිස එසවිය යුතු බවට වනිතා හා ළමා කටයුතු ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය කඩිනමින් ක්‍රියාමාර්ග ගතයුතු බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි. 03 July 2018
විජයකලාගේ ප්‍රකාශය එජාපයේ ස්ථාවරය නොවේ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිකළ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 03 July 2018
විජයකලාගේ ප්‍රකාශයට කළ විරෝධයෙන් පාර්ලිමේන්තුව හෙටට කල් තබයි රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනයේ දී කළ ප්‍රකාශයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වීම නිසා පාර්ලිමේන්තුව හෙටට (3) කල් තැබීමට කථානායක කරු ජයසුරිය මහතා පියවර ගත්තේය. 03 July 2018
පළාත් සභාවලට පූර්ණ පොලිස් බලතල ඕනෑ - විග්නේෂ්වරන් ප්රචණ්ඩත්වය නිම කරමින් උතුරේ දෙමළ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට රඳවා සිටින ආරක්ෂක හමුදාව ඉවත් කර පළාත් සභාව වෙත පූර්ණ ලෙස පොලිස් බලතල පැවරිය යුතු බව එම පළාතේ ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සඳහන් කළේය. 03 July 2018
වියානා ඇලේ වැටේ ඉදිකිරිම් හිටි ගමන් නවතී බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගය අතරතුර පිහිටි වියානා ඇල මාර්ගයට සමාන්තරව දිවෙන කිලෝමීටර් අටක පමණ මාර්ග කොටස තුළ ගමන් ගන්නා වාහන විටින් විට එම ඇල මාර්ගයට පෙරළීමෙන් සිදුවන 03 July 2018
වැලිකඩ ඝාතනයේ නඩු භාණ්ඩ සම්බන්ධ වාර්තාවක් දෙන්නැයි නියෝග වැලිකඩ බන්ධනාගාරයේ සිදු රැඳවියන් ඝාතනයට අදාළව අධිකරණයේ බාරව තිබු තවත් ටී 56 ගිනි අවි 25 ක් නඩු භාණ්ඩ ලෙස රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබාගැනීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. 03 July 2018
අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් කොන්දේසියක් දැනට විසුරුවා හැර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජිතයාට අන්තර්ජාතික ක්‍රිකට් සභා රැස්වීමේ අසුන්ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අධ්යක්ෂ මණ්ඩලය අවසර දී තිබේ. එහෙත් ඒ නිරීක්ෂකයකු වශයෙන් පමණි. 03 July 2018
ජාතික පාසල් විදුහල්පති ධුරවලට ඉල්ලුම් කළ හැකි නව ක්‍රමවේදයක් පුරප්පාඩු පවතින ජාතික පාසල්වල විදුහල්පතිධුරයන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්යක්ෂ ධුර සඳහා සුදුසුකම් ඇති ඕනෑම අයකුට ඉල්ලූම් කළ හැකි නව ක්‍රමවේදයක් සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 03 July 2018
ශ්‍රි.ල.නි.පයේ අලුත් මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත්කරනු ලැබ ඇත. 02 July 2018
16 කණ්ඩායම පළමු වතාවට ඒකාබද්ධය සමඟ සාකච්ඡාවක පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින තම කණ්ඩායමට ලබාදෙන්නයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 දෙනෙකුගේ අත්සන් සහිතව ඉදිරි දින කිහිපය ඇතුළතදී කතානායකවරයාට ලිපියක් බාරදීමට ඒකාබද්ධ විපක්ෂය අද (2) තීරණය කර ඇත. 02 July 2018
තලාව බැංකු කොල්ලයේ පරීක්ෂණ සීඅයිඩියට තලාව රාජ්‍ය බැංකුවක මුදල් හා රන් බඩු සොරා ගැනීමේ සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 02 July 2018
නිදහසේ ඉන්න නම් කොටි යළි හිස එසවිය යුතුයි - ඇමැතිනී විජයකලා උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාවට භීතියකින් තොරව නිදහසේ ජීවත් වීමට නම් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස එසවිය යුතු යැයි වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය අද පැවසුවාය. 02 July 2018
ශ්‍රී ලංකන් ප්රශ්නය සාකච්ඡාවෙන් විසඳාගන්නවා - ඇමැති අර්ජුන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමට ඉන්ධන සැපයීම නතර කිරීමට වඩා අදාළ ප්රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීමට දැඩි උත්සාහයක් ගන්නා බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (2) පැවසීය. 02 July 2018
විපක්ෂ නායක ධුරය ඒකාබද්ධයට ඉල්ලයි විපක්ෂ නායක ධුරය බහුතර මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් සිටින එකාබද්ධ විපක්ෂයට දෙන්නැයි එම විපක්ෂයේ මන්ත්‍රිවරුන් හෙට (3) පාර්ලිමේන්තුවේදී හඬ නැගිමට තිරණය කර ඇත. 02 July 2018
ජාතික විගණන පනත අනිද්දා විවාදයට රටේ මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති ජාතික විගණන පනත අනිද්දා (5) දවස පුරා මැතිසබයේදී විවාදයට ගැනීමට නියමිතය. මේ පනතේ කෙටුම්පත මෙයට පෙර විවාදයට ගැනීමට නියමිතව තිබුණත් අවස්ථා කිහිපයකදීම විවාදය කල් ගියේය. 02 July 2018
ගෝඨගේ නඩුවේ මහාධිකරණ තීන්දුව ඉවත දමන්නැයි නීතීඥවරයා ඉල්ලයි ගාලූවරායේ නවතා තිබූ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඇවන්ගාඞ් සමාගමට අවසර ලබා දීම මඟින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදුකරන ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මඟින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව එරෙහි ප්රතිශෝධන පෙත්සම නිශ්ප්‍රභා කරමින් මහාධිකරණය ලබාදුන් නියෝගය වැරදි සහගත බවත් එය ඉවත දැමිය යුතූ බවත් ඒ මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද අභියාචනා 02 July 2018
ගාලු පාරේ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ කොස්ගොඩ ජලාශයේ වෑල්වය සවි කිරීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට (3) පෙරවරු 9.00 සිට රාත්‍රී 7.00 දක්වා පැය 10ක කාලයක් අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 02 July 2018
රත්තරන් සොයන්න ගෙන ආ ස්කෑනර් යන්ත්‍රයක් සමඟ 5 ක් අත්අඩංගුවට කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ දී අධිබලැති ස්කෑනර් යන්ත්‍රයක් තබාගෙන සිටි පස් දෙනෙකු අද (2) උදෑසන අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි. 02 July 2018
යල කන්නයේ කුඹුරු වගාව ඉහළට ඉදිරි යල කන්නයේ වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 538,399 දක්වා ඉහළ යන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 02 July 2018
මුවා මස් කරද්දීම පොලිසියට කොටු හුංගම පොලිස් වසමේ කළමැටිය රක්ෂිතයේ දී මරා දමන ලද මුවෙකු ගුරුපොකුණ ප්‍රදේශයේ නිවසක පිටුපස තබා මස් කරමින් සිටි පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව හුංගම පොලීසිය පවසයි. 02 July 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026