කොකේන් ගුලි ගිල ආ තවත් බ්‍රසීල ජාතිකයකු අල්ලයි කොකේන් තොගයක් ගුලි වශයෙන් සකස් කර, ඒවා ගිල දමා පැමිණි තවත් බ්‍රසීල ජාතිකයකු අද (1) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 01 July 2018
නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැන පාර්ලිමේන්තු කල් දැමීමේ විවාදයක් ඉල්ලයි හම්බන්තොට වරාය ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව දීම සඳහා රාජපක්ෂ රජයේ මැතිවරණ ව්‍යාපාරයට චයිනා හාබර් සමාගමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක් ගෙන ඇති බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ 01 July 2018
වත්මන් රජය රට විනාශ කළා - ගෝඨාභය මහින්ද රාජපක්ෂ රජය වසර තුනක් ඇතුළත යුද්ධය අවසන් කොට ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කළ බවත් නව රජය බලයට පත්ව වසර තුනක් ඇතුළත ප්රරජාතන්ත්රවාදය පමණක් නොව රටම විනාශයට පත් කළ බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද ගලේවෙල නගරයේ දී පැවසීය. 01 July 2018
සංවර්ධනයට බිලියන 200ක් - අගමැති රට පුරා සංවර්ධනයේ නව පෙරලියක් ඇති කිරීම සඳහා මේ වසරේදී සහ ලබන වසරේදී රුපියල් බිලියන 160 – 200 අතර මුදලක් වියදම් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පන්විල කැලෑබොක්කේදී අද (1) පැවැසීය. 01 July 2018
ගුරු විදුහල්පතිවරු 4 වැනි දා ලෙඩ වෙති දේශපාලන පළිගැනීම් කමිටු නිර්දේශ මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට හා ශ්‍රී ලංකා විදුහල්පති සේවයට පත්වීම් ලබාදීමට එරෙහිව ලබන හතර වැනි දා සංකේත වැඩ වර්ජනයක් සිදු කරන බව ගුරු විදුහල්පති වෘත්තී සමිති එකමුතුව කියයි. 01 July 2018
නිව්යෝක් ටයිම්ස් පුවත්පත කර ඇත්තේ මඩගැසීමක් චයිනා හාබර් සමාගම 2015 ජනාධිපතිවරණයේ දී තමන් වෙනුවෙන් කිසිදු මුදලක් පරිත්‍යාග නොකළ බවත්, නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙහි පළ වූ ලිපිය වගකීමක් නොගෙන කළ මඩ ගැසීමක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 01 July 2018
දුම්රිය දෙපාර්තමේන්තුවට ගිය වසරේ දී රුපියල් කෝටි 760 ක පාඩුවක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ගිය වසරේදී රුපියල් කෝටි 760 ක පාඩුවක් ලබා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 01 July 2018
ඔරලෝසු , සාරී මටත් ලැබුණා, තාමත් මං ළඟ ඒවා තියෙනවා - දුමින්ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත මගින් මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් ලබා ගෙන ඇති බවට කරන හෙළිදරව්ව පැහැදිලිවම ඇත්තක් තියනවා කියලා විශ්වාස කරනවා. ඒ ලිපියේ තිබුණ දේවලුත්, 01 July 2018
ක්‍රෙඩිට් කාඩ් වංචාවට සැකකාර ගුරුවරිය රිමාන්ඩ් අන්සතු ක්‍රෙඩ්ට් කාඩ්පතක් භාවිතා කරමින් මුදල් රැගෙන අධිකරණයෙන් ඇප ලැබ සිටි මහනුවර ප්‍රසිද්ධ පාසලක ගුරුවරිය තවත් ගුරුවරියකගේ ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතා කර රුපියල් 41,800 ක් ගත් සැකකාරිය ජුලි 5 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් වීරකොන් මහතා නියෝග කළේය. 01 July 2018
ගජමුතු අලෙවි කළ තිදෙනා රිමාන්ඩ් මිල කළ නොහැකි ගජමුතු 3 ක් රුපියල් ලක්ෂ 30 ට අලෙවි කිරිමට වෑන් රථයකින් ගෙන එමින් සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනෙකු දන්කොටුව නගරයේ දී අත්අඩංගුවට ගෙන මාරවිල 01 July 2018
සුලිපුරම් දැරියගේ ඝාතනයට තව දෙදෙනෙක් රිමාන්ඩ් යාපනය සුලිපුරම් ප්‍රදේශයේ දී ඝාතනය කෙරුණු 6 හැවිරිදි පාසල් දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු ජුලි 11 වැනි දා දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට මල්ලාකම් මහෙස්ත්‍රාත් එස්. ඇලෙක්ස්රාජ් මහතා නියෝග කළේය. 01 July 2018
කොටි කාලේ වළ දැමු රත්තරන් සොයා පොලිසිය පොළව හාරයි මුලතිව් පුදුකුඩිඉරිප්පු ඉරණපලෙයි හී යුද සමයේ දී කොටි සංවිධානය විසින් රත්තරන් හා ආයුධ තොගයක් සොයා පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් කැණීමක් සිදු කළද කිසිවක් හමු නොවීය. 01 July 2018
‘නිව්යෝක් ටයිම්ස් වාර්තාවට අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂට කිසිදු මුදලක් චීනයෙන් ලැබී නෑ’ නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාවට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු මුදලක් චීනයෙන් නොලැබුණු බව හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි. 01 July 2018
කොකේන් ගිල දමා පැමිණි බ්‍රසීල ජාතිකයා අත්අඩංගුවට රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් මත් ගුලි තොගයක් නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද බ්‍රසීල ජාතිකයකු (25) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ නිළධාරින් අත්අඩංගුවට ගනු ලැබීය . 01 July 2018
ආවා කල්ලි සාමාජිකයෙකුගේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් යාපනය සරසවිය ආසන්නයේ රාමනාදන් වීදියේ පිහිටි නිවසකට පැමිණි පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය. 30 June 2018
දියණිය පැහැරගෙන කප්පම් ඉල්ලූ ක්‍රීඩා උපදේශක අත්අඩංගුවට මීගමුව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ බාල වයස්කාර දියණියක් පැහැර ගෙන ගොස් රුපියල් කෝටියක් කප්පම් ඉල්ලන බව පැවසෙන ක්‍රීඩා උපදේශයකු මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අද (30) අත්අඩංගුවට ගනු ලැබීය. 30 June 2018
බණ්ඩාරවෙලට අයිස් වැස්සක් බණ්ඩාරවෙල සහ අවට ප්‍රදේශයේ පැවැති වියළි කාලගුණය නිමාවට පත් කරමින් (30) අද දහවල් මීට දැඩි සුලං සමඟ අයිස් වැස්සක් පතිත විය.. 30 June 2018
සහෝදර ආරවුලෙන් මල්ලී මරුට සහෝදරයින් දෙදෙනෙකු අතර පුද්ගලික ආරවුලක් මත අද (30) සිදු වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු අයියා විසින් මල්ලිට පිහියෙන් ඇන මරා දමා ඇතැයි අඟුණකොළපැලැස්ස පොලීසිය පවසයි. 30 June 2018
යතුරු පැදි අනතුරින් මව සහ පුතු ජීවිතක්ෂයට ගල්කුලම හන්දිය ආසන්නයේ නවතා තිබු කැබ් රථයක පිටුපස යතුරු පැදියක් ගැටිමෙන් බරපතල තුවාල ලබා යතුරු පැදියේ ගමන්ගත් මව සහ පුත්‍රයා ඊයේ (29) රාත්‍රියේ මියගිය බව තිරප්පනේ පොලිසිය කියයි. 30 June 2018
ව්‍යාජ මුදල් නෝට්ටු සමග දෙදෙනෙකු අත්අඩංගුවට මාදුරුඔය යුද හමුදා පුහුණු කඳවුරේ සේවය කරන සෙබළුන් දෙදෙනෙකු ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් සමග (29) රාත්‍රී 11.00 ට පමණ අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි. 30 June 2018
නිල් කැට 790 ක් සමග උගණ්ඩා ජාතිකයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 80 කට අධික වටිනාකමකින් යුතු නිල් මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ විදේශිකයකු ඊයේ (29) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 30 June 2018
ලංවීමේ අලාභය කෝටි 4923 ක් ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත් 2017 වසරේදී රුපියල් කෝටි 4923 ක විශාල අලාභයක් වාර්තාකර ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. 30 June 2018
ලංකාදීප ආලෝක පූජාවේ බොදු බැති ගී සරණිය ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාවට’ සමගාමීව මහවිලච්චිය ශාසනාරක්ෂක බල මණ්ඩලය සහ මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ‘බොදු බැති ගී සරණිය’ අද (29) රාත්‍රීය මුළුල්ලේ තන්තිරිමලේ රජ මහ විහාරස්ථාන පුද භූමියේදී පැවැත්විණි. 29 June 2018
වනජීවී නියෝජ්‍ය ඇමති අලි මෙහෙයුමක පසුගිය 18 වැනිදින සිට අතුරුදන්ව සිටින දීගජන්තු ඇතා සෙවීමේ මෙහෙයුමක් වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ සහභාගිත්වයෙන් අද (29) කහල්ල පල්ලේකැලේ රක්ෂිත ප්‍රදේශයේදී සිදු කෙරිණි. 29 June 2018
ලංකාදීප පොසොන් ආලෝක පූජාව සාර්ථකව නිමාවට විජය පුවත්පත් සමාගම මගින් ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේදී පහළොස්වැනි වරටත් සංවිධානය කරන ලද ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ අද (29) සාර්ථකව නිමාවට පත්කෙරිණි. 29 June 2018
ලංකාදීප ආලෝක පූජාව මුළු රටටම මහත් අස්වැසිල්ලක් තන්තිරිමලේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව අඛණ්ඩව පවත්වාගෙන යෑම තන්තිරිමලේ ජනතාවට, සමස්ත බෞද්ධ ජනතාවට මෙන්ම මුළු මහත් රටටම මහත් අස්වැසිල්ලක් හා ගෞරවයක් යැයි මහවිලච්චිය ප්‍රදේශීය ලේකම් ඊ.ආර්.එම් තිලකරත්න මහතා අද (29) ප්‍රකාශ කළේය. 29 June 2018
හදිසි ගින්නකින් ත්‍රීරෝද රථය මුළුමනින්ම විනාශයි දෙහිවල - වාසල පාර අසල නවතා තිබූ ත්‍රී රෝද රථයක ඇති වූ හදිසි ගින්නකින් ත්‍රී රෝද රථය මුළුමනින්ම විනාශ වී ඇතැයි දෙහිවල පොලිසිය කියයි. 29 June 2018
ඉදි කරමින් පවතින නිවාස සංකිර්ණයකින් වැටී 2 මරුට දෙහිවල - අජිත් ගුණතිලක මාවතේ ඉදි කරමින් පවතින නිවාස සංකිර්ණයක 14වන මහලේ ඇති විදුලි සෝපාන කුටිය තුළ සේවයකරමින් සිටි සේවකයින් දෙදෙනකු අද (29) ඇඳවැටීමෙන් මරණයට පත්වී ඇතිබව දෙහිවල පොලිසියි කියයි. 29 June 2018
තන්තිරිමලේ දහම් පාසල් සිසුන්ට නිල ඇඳුම් ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාවට’ සමගාමීව තන්තිරිමලේ ශ්‍රී සංඝමිත්තා ධර්ම විද්‍යාලයේ දහම් සිසු සිසුවියන්ට නිල ඇඳුම් සහ පාසල් උපකරණ බෙදාදීම විහාරස්ථානයේ තපෝවනය පරිශ්‍රයේදී අද (29) සිදු කෙරිණි. 29 June 2018
නීතිවිරෝධීව ඉන්දියාවට ගිය ලාංකිකයකු අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයකු එරට රාමේෂ්වරම් වෙරළේදී ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ පළවන ‘‘ද ෆස්ට් පෝස්ට් ’’ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. 29 June 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026