නිමන්ති රණසිංහ
මහසොන් බළකායේ නායක අමිත් වීරසිංහ ලබන 4 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චලනි පෙරේරා මහත්මිය අද (29) නියෝග කළාය.
සැකකරුට එරෙහිව සාක්කි සම්පින්ඩන වාර්තාව පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරිය එය සළකා බලා අදාළ පනත් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිමෙන් අනතුරුව ලබන 4 වැනි දා ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බව සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ! සහරාන්ගේ අර බෝම්බ ෆැක්ටරියේ සෙට් එකටවත් මාට්ටු උණා නම් ඉක්මණින් ඇප ගන්න තිබුණා.
කිසිම ආයුදයක් හෝ සැකකටයුතු කිසිම දෙයක් අසු නොවී මොහුට ඇප නෑ ජීව උන්ඩ සහ බෝර 12 තුවක්කු හමුදා ඇදුම් ළග තබාගත් මුදල් අමත්‍යාංශයේ අහින්සකයා ප්‍රශ්න කීපයක් ඇසිමෙන් පසු නිදහස් රටකට ගිය කල දසාව.
මොහුව අත්අඩංගුවට ගත්තේ කිසිම ආයුධයක් හෝ හමුවෙලා නෙමෙයි. ආයුධ තොග ගණන් හම්බ වූ අය එළියේ. මේ නිසා තමයි රජය ගැන හෝ පොලිසිය ගැන කිසිම විශ්වාසයක් නැත්තේ..