ආයතන 12ක් අත්‍යවශ්‍ය සේවා යටතට
සෞඛ්‍ය සේවා,වරාය,ඛනිජ තෙල්, රේගුව ඇතුළු ආයතන හා ක්ෂේත්‍ර 12ක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් පත් කිරීම තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය .